ගාල්ල මහින්ද විද්‍යාලයයට 2017 මාර්තුවේදී වසර 125ක් සපිරීම නිමිත්තෙන් එම විදුහලේ හා සෙසු දුෂ්කර විදුහල්වල දියුණුවට රුපියල් විසි කෝටියක ව්‍යාපෘති 125ක් ඇරැඹීමට ආදි ශිෂ්‍ය සංගම් සැරැසෙයි.
රජයෙන් මේ සඳහා කෝටි 15ක් ලැබී ඇතැයි ද කියති.
කලාශූරී එඩ්වින් ආරියදාස, සුන්දර නිහතමානි ද මැල්, ආතර් සේනානායක, විනී හෙට්ටිගොඩ, අර්නස්ට් වඩුගේ, බුද්ධික වික්‍රමාදර, තුෂාන් සංජීව කරුණාරත්න, මනූෂ නානායක්කාර ඇතුළු 70ක් පමණ ආදි මහින්ද ජනමාධ්‍යවේදීහු කොළඹදී හමුවී මේ ගැන සාකච්ඡා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය වියදම් කළයුත්තේ කුඩා පාසල් නඟාසිටුවිමටය (නි)
රජයෙන් මෙහෙම සල්ලි දෙන එක වැරදි පූර්වාදර්ශයක්. වෙනත් පාසල්වල ආදී සිසු සංගම් මෙහෙම ඉල්ලුවොත් ඒවටත් දෙනවද? (අ)
වැරදි පූර්වාදර්ශයක් මේ දේ. (අ)