මහියංගණ මාර්ගයේ 17 වැනි වංගුව අසල ගුරුලුපොත පිටදුන්න මාර්ගයේ ඉහළ කඳු ප්‍රදේශයේ රන්දෙණිගල වනජීවී රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇතැයි හසලක වනජීවී කාර්යාලය කියයි.
වනජීවී නිලධාරීහු මේ වන විට ගින්න මැඩ පැවැත්වීමට කටයුතු යොදමින් සිටිති.
බදාදා උදෑසන වන තෙක් ගින්න පැවැතියහොත් ගුවන් හමුදාවේ සහාය හා හමුදාවේ සහාය ලබා දෙන බව දැනුම් දුන් බවද ඔවුහු කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව පත්වෙච්ච දා ඉඳලම රටම ගිනි ගන්නවා. යටි මඩි ගහලා සිංහල රට විනාශ කරනවා කියලා ස්වභාවධර්මය නොකියා කියනවා (නි)
ඔය එකක් විතරයි.ම්‍ෙ දවස්වල හැම දවසකම රන්දෙනිගල රක්ෂිතය,වලපනේ පැත්තෙ ලඳුකැලෑවලට තැනින්තැන ගිනි තියල. ම්‍ෙ වතාවෙ තමයි වැඩිම ගිනිගැනීම්. බලධාරීන් නිහඬයි.මීට පෙර වසරවල ම්‍ෙ පායන කාලෙ ට මිනිසුන් දැනුවත්කිරීම් ලවුඩ්ස්පීකර්,පෝස්ටර්,කළත් ම්‍ෙ අවුරැද්දෙ මොනවත්ම නැහැ. (බ)