රජයේ වාහන අවභාවිත කළැයි හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක ඇප කොන්දේසි ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (28) නියෝග කළේය.
ඇප කොන්දේසියක් ලෙස සෑම මසකම අවසන් ඉරිදා රහස් පොලිසියේ පෙනී සිටින ලෙස තමාට කර ඇති නියෝගය ඉවත් කරන ලෙස සජින් වාස් ගුණවර්ධන මෝසමක් මගින් ඉල්ලා සිටි අතර ඒ අනුව ඔහුට මාස තුනකට වරක් රහස් පොලීසියේ පෙනී සිටින්නැයි අධිකරණයෙන් නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ පොලිසි ගෙන්නන්නේ දැන් යහපාලනය වෙනුවෙන් අලුතින් කැප වුනු කෙනෙක්නෙ. (අ)