IMG-LOGO

ආරක්ෂාව ඉවතට

2016-09-27-ent-59රාමඤ්ඤ නිකායෙ අනුශාසක හාමුදුරැවන්ගෙ ආදාහන උත්සවේ දවසෙ පරණ ලොකුතැනට කතාවක් දුන්න එකට ආණ්ඩුවෙ ඉහළ තැන්වල බලවත් අප්‍රසාදය මතුවෙලාලු...

ඒ කතාව රෑපවාහිනියෙන් සජීවී ලෙස ප්‍රචාරයවීම නිසා අවුල දෙගුණ තෙගුණ වුණා කියලත් කියනව...

කොහොමහරි ආණ්ඩුවෙ ලොකු මහත්තුරැ හිටපු නැති තැනක හිටපු ලොකු තැනට මේ කතාව ලැබුණෙ කාගෙ බලමහිමය නිසාද කියලා පසුව ඉහළම දේසපාලන අංශවලින් සොයලා බැලුවලු...

ඊට පස්සෙ මේ කතාවෙ මුල ඉන්නෙ කොළඹ 7 ආරාමයක ඉන්න ප්‍රකට හිමිනමක් යැයි දැනගන්න ලැබිලා... ඊට පස්සෙ එක පාරටම ජනමාධ්‍ය වැඩවලටත් සම්බන්ධ මේ ආරාමයට දීලා තිබුණ පොලිස් ආරක්ෂාව ඉවත් කරලලු. 

දැන් ඒ ආරාමයෙ නායක හාමුදුරැවො මෙහෙම ආරාමයේ රුකවරණය අයින් කළේ කව්ද කියලා හොයනවලු... හැබැයි උන්වහන්සේනම් කියන්නෙ ආදාහන උත්සවේ කතාවලට තමන්ගෙ කිසිම සම්බන්ධයක් නැහැ කියලලු. 

 

DESHAYA



අදහස් (0)

ආරක්ෂාව ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 139 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 426 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site