කලාවැව් ඉස්මත්තේ මී ගස් ජාවාරමක් කලාවැවේ ජලය අඩුවීමත් සමග කොහොඹිලියාගම වැව් තාවුල්ලේ පිහිටි මී ගස් කපා ප්‍රවාහනය කිරීමේ කලක සිට පැවැති ජාවාරම තවමත් සිදුවන බව 12 September 2016
යුද ගැටුම් යළිත් දෝංකාර දෙයි මෙවර ජිනීවා සැසියේදී ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන බලහත්කාරයෙන් අතුරුදන් වූවන් පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ ඉකුත් යුද ගැටුම් පැවති ක 12 September 2016
‘කොළඹ කුණු ජාඇලට එපාලු‘ ‘කොළඹ කුණු අපිට එපා’ මීතොටමුල්ල කොළොන්නාව ප්‍රදේශ වලින් ජා ඇල ඒකල මඩම හන්දියේ අක්කර 3 ක ප්‍රමාණයක ඉඩමකට රැගෙන එන බව 12 September 2016
කොස්ගොඩ හර්තාල් නායක පිළිරුවක් ඉදි කෙරෙයි අහුංගල්ලේ ගම්පතිවරයකු හා බළපිටිය ග්‍රාමෝදය මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වූ 1953 අගෝස්තු 12 හර්තාලයේ ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරී න 12 September 2016
ටොම් හෑන්ක්ස් රඟන Sully තිරගතවෙයි හොලිවුඩයට නවතම සිනමාපටයක් ලෙස එක් වන "Sully" සිනමාපටය හෙට (09දා) සිට තිරගත වීම ආරම්භ වීමට නියමිතය. ඇමරිකානු චරිතකතාමය වෘතාන්ත සිනම 12 September 2016
දිණුම් කනුව කරා මේ රියැලිටි වැඩසටහනේද ීජයග්රහනය කරන ජෙසී ග්රාෆ්ගේ දිවීම දෙස බලන්න. ඔබට ඒ තරම් හැකියාවක් තිබේද කියා ඔබටද සිතේවි. දිණුම් කනුව ක 12 September 2016
මේ පාර හම්බවුණේ මැදිවියේ චරිතයක් පුංචි තිරයේ දඩබ්බරයා කියලා කිව්වට හැමෝම වගේ ඔහුට ආදරෙයි. ඒ හැමෝම වගේ ආදරය කරන ආදරණීය රංග ශිල්පියා ශ්‍රීනාත් මද්දුමගේ මේ දිනවල 12 September 2016
ටෙනිස් බෝලේ පොලිස් කටට වැටේ කළුතර බන්ධනාගාරයට හෙරොයින් සහ කේරළ ගංජා ටෙනිස් බෝලයක් ඇතුලේ දමා විසි කරන්නට තැත් කළැයි කියන පුද්ගලයකු පොලිසියෙන් අත්අඩංගුවට ගනු 12 September 2016
‘පාසල් අවන්හල් රැසක් ලෙඩ ආකර‘ කොළඹ දිස්ත්‍රික්කයෙන් බැහැර බොහෝ පාසල්හි තෙල්, සීනි හා ලුණු ඇධික කෑම අලෙවි කරනිතියි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසයි. 12 September 2016
සිනමාවට සමුදී නැවතත් පැමිණි Diana Penty බොලිවුඩ් චිත්‍රපට අපට බොහෝ සෙයින් ලැදි බවක් පෙන්නුම් කරන්නේ ඒ සඳහා අප වැඩි නැඹුරුවක් දක්වනබැවිනි. එමෙන්ම මේවනවිට අප රටේ බොහෝද 12 September 2016
චරිත අටක් මවන එකම චරිතය සීගිරි බිතු සිතුවම් හි තාර ගෑ මොහොතේ එම බිතු සිතුවම් යළි මතුකරන්නට ලූචියානෝ මරෙන්සි නම් ඉතාලි ජාතිකයා ලංකාවට පැමිණියේය. ඔහු නැ 12 September 2016
‘ගැහැණු බීර බෝතලේට ඇබ්බැහි වෙලා‘ ශ්‍රී ලංකාවේ කාන්තාවන් බීර පානය කිරීම පසුගිය වසර කිහිපයේ ඉහළ ගොස් ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ දී අද (12) ප්‍රකාශ ක 12 September 2016
නව ගුවන් හමුදාපති කපිල ජයම්පති එයාර් වයිස් මාෂල් කපිල ජයම්පති නව ගුවන් හමුදාපති ලෙස පත්කර ඇත. ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ගුවන් හමුදා 12 September 2016
රතුපස්වල පොත දොරට වඩී රතුපස්වල සිදුවීම් මාලාව අළලා ලියන ලද‘ජන අරගලයක දිය සලකුණ රතුපස්වල‘ කෘතිය දොරට වැඩීම හෙට (13) පස්වරු 2.45ට කොළඹ මහජන පුස්තකාල ශ්‍ර 12 September 2016
සුදු පාට මීදුම් ගලාලා එල්විස් ප්‍රෙස්ලිගෙන් රොක් ඇන්ඩ් රෝල් ගීතයේ රජු ලෙස සැළකෙන එල්විස් ප්‍රෙස්ලි යනු ලෝකවාසී මෙන්ම ලංකාවාසී බොහෝමයකගේද ප්‍රියතම ගායකයෙකි. ලංකාවේද ඔහු වෙන 12 September 2016
උලේ ඇනී තරුණයා මරුට කිරුලපන බල පොකුණ පාරේ තෙමහල් ගොඩනැගිල්ලක උඩතට්ටුවකට අද (12) අලුයම් කාලයේ නැඟුණු බව කියන නාඳුනන තරුණයකු (21) පහළට වැටී තාප්පක උල 12 September 2016
ප්‍රිතී සින්ටා ජනවාරියේ විවාහවෙන්නේ නැතිලු ඇමෙරිකානු ජාතිකයකු සමග තමන්ට ප්‍රේම සබඳතාවයක් තිබෙන බවත්, ජනවාරි මසදී තමන් ඔහු සමග විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් යන ක 12 September 2016
ස්වර්ගයේ දොරටුව සොයා ගාලු මුවදොර යාච්ඥාවේ ශ්‍රි ලංකාවේ මුස්ලිම්වරුන් අල්ලා දෙවියන් වහන්සේට යාච්ඥා පවත්වමින් හජ්ජි උළෙල සමරති. ප්‍රධාන යාච්ඥා මෙහෙය ගාලු මුවදොර 12 September 2016
ටානියාගේ 'බබා පාට්' කලා ක්ෂේත්රයේ මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වෙන දෙපළක් තමයි ටානියා සහ ඩොක්ටර් නාරම්පනාව කියන්නෙ. මේ දෙන්නා පැටලිලා තියෙන අ 12 September 2016
බේකර්ට හමුවූ හෝර්ටන් සුරතලිය බෙලිහුල්ඔය වැටෙන්නේ වලවේ ගඟට. වලවේ, මහවැලි, කැලණි ගංඟා තුනම පටන් ගන්නෙත් හෝර්ටන් තැන්න අවටින්. කිරිගල් පොත්ත කඳු බෑවුමෙන් පටන් ග 12 September 2016
Iru Mugan ඉන්දියානු දමිළ නළු වික්‍රම්ගේ සහ නයනතාරාගේ නවතම චිත්‍රපටයක් පසුගිය ලෝකයේ බොහෝ සිනමාහල් වලට සාපේක්ෂව මෙරටද එළිදැක්වුණි.. Iru Mugan 12 September 2016
තෙරේසා මවුතුමිය නැවතත් සිනමාපටයකට ජාත්‍යන්තරයේ පවා උත්තමාචාරයට පාත්‍ර වූ තෙරේසා මවුතුමිය පිළිබඳ බොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට විශිෂ්ට ගණයේ චිත්‍රප 12 September 2016
බොඳ මීදුම් 'සංසලා' මම කරන්නෙ නෑ කියලා අටවතාවක්ම ප්‍රතික්ෂේප කරපු නාට්‍යයක් තමයි බොඳ මීදුම්. නමුත් මට ඒ නාට්‍යය හරහා ලැබුණු ජනප්‍රියත්වය 12 September 2016
දුවන ට්‍රෙඩ්මිල් කාර්යබහුල ජීවිතයක් ගත කරන පිරිසගෙන් වැඩි වශයෙන්ම දැකිය හැක්කේ මහත සිරුරක්. ඒ කාර්යාලයට වී එක් තැනක වාඩිවී වැඩ කරන නිසායි. මේ නිසා බ 12 September 2016
ලෝක රූ රැජිණ තරගයට ලංකාවෙන් යන අම්රිතා 2016 වසර වෙනුවෙන් පසුගියදා පැවැත්වූ ”සියත” ශ්‍රී ලංකා රූ රැජිණ තරගයෙන් කිරුළ පැළඳියේ මේ සුරූපී අම්රිතා ද සිල්වාය. මේ සමගම 2016 සී 12 September 2016
මිනිහා බඹරකන්දත් නැති කරයි ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල ලෙස සැලකෙන බඹරකන්ද දිය ඇල්ල මුළුමනින්ම සිඳී ගොසිනි. අඩි 863 ක් උසැති මෙම දිය ඇල්ල ඉහළින් ගොවි තැනට වතුර හරව 11 September 2016
“අපි බෙදුම්වාදියෝ නොවෙමු“ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අර්බුදයට විසදුම් දීම සංහිඳියාව බවත් එම විසඳුමෙන් සිංහල දේශය විනාශයට ලක් නොවන බවත් උතුරු මහ ඇමැති සී.ව 11 September 2016
වෙද සිසු සිරුර නොරිස්කැනෑල් බෝඩිමේ නොරිස් කැනෑල් පාරේ වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාරයේ 96 කාමයේ සිටි බව කියන සිසුවෙක් පසුගිය බ්‍රහස්පතින්දා දහවල් ආහාරයෙන් පසු දැක නැතැ 11 September 2016
උතුරෙන් තවත් අක්කර 700 ක් නිදහස් යාපනය පලාලි අධිආරක්ෂිත කලාපයේ උතුරු වලිකාමම්හි තවත් ඉඩම් අක්කර 700 ක් නිදහස් කිරීමට ආරක්ෂක හමුදාව එකඟතාව පල කර ඇතැයි යාපනය දිස් 11 September 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026