ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ දී රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය චිත්රාන් වික්‍රමසුරිය දෙසැම්බර් 2 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (18) නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තානාපති සේවය ගැන නම් අපි කතාකරන්නවත් කැමති නැහැ (නි)
අර කෝටි ගණනක් කෘෂිකර්ම අමාත්‍යංශයට ගත්ත එක මොන ගොඩටද යන්නේ? (නි)
ඔක්කොම පුදුම හොරුනේ. දැන් අායෙත් අලුත් පක්ෂ හදාගෙන රට කන්න එන්න හදන්නේ (නි)
මෙයා හෙට උදේ වෙනකොට, සුපිරි රෝහලක ගෙවන වාට්ටුවකට ඇතුල් වේවි. ඉරිදා වෙනකොට පොඩි ඇපයක් මත නිදහස් කරගෙන ගෙදර යන්න ඔහුගේ අබ්බගාතයෝ සමත් වේවි ! ඔන්න ඔහොමයි අපේ රටේ මහා පරිමාණ වංචාවලට සම්බන්ධ වුණා කියන අයට ලැබෙන මුලික දඬුවම (නි)
මේගොල්ලන්ගේ කාලේ මුළු ලංකාවම එක පවුලක බුදලයක් වෙලා තිබුනා. සත්‍ය හෙලිකරපු මාධ්‍යවේදීන් අතුරුදහන් වුනා. මාධ්‍ය ආයතන ගිනිතිබ්බා . කවදාවත් මේ දේවල් ගැන ප්‍රශ්න කරන්න තරම් ජගතෙක් ලංකාවේ බිහි නොවෙන තැනට කටයුතු කළත් සාධාරණය , යුක්තිය සහ නීතියේ සමානාත්මතාවය නැවත ස්ථාපිත වුන එක ගැන මට කියන්න තියෙන්නේ කළ කළ දේ පල පල දේ කියලා තමයි (බ)
ඔහුගේ ගමන් බලපත්‍රයත් රාජසන්තක කරන්න තියෙන්නේ (නි)
පසුගිය කාලයේ විදේශ සේවය පිළිබඳ සුදුසුකම් නැති අය ආ නිසා තමයි විදේශ වලින් අපේ රටට හානි සිදුවුණේ. (නි)
අර කෝටි ගණනක් කෘෂිකර්ම අමාත්‍යංශයට ගත්ත එක මොන ගොඩටද යන්නේ? (නි)
මොනවා ! තානාධිපතිවරුන් මහජන මුදල් අවභාවිතා කරලා (ම)
හිටපු රජ පරපුර මේ අයුරින් කෙතරම් මහජන මුදල් මංකොල්ල කා අැද්ද? පින්බිමේදි ඔවුනට ගැළවිමක් නැත. (නි)
තව මේ වගේ කී දෙනෙක් ඇත්ද?(හේ)
බලාගෙන යනකොට ඔක්කොම වංචාකරුවොනේ ! (බ)
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)
අයියෝ! අපේ මුදල් (නි)
මොහුගේම සනුහරේ අය නේද අලුත් හමක් පොරවාගෙන අලුත් පක්ෂ හදාගෙන පොහොට්ටු අතේ තියාගෙන ජනතාව ඉදිරියට විත් අපිට අායෙත් බලය දෙන්න කියා ඉල්ලන්නේ? මම අහන්නේ ඇයි ජනතාව තවමත් මොවුන්ට රැවටෙන්න හදන්නේ කියලයි (නි)
සෑම්, ඔබට සතුටුයිද දැන් (නි)
ලංකාවෙ මහජනතාව තෝරා පත්කරන නියෝජිතයන් සියලුම දෙනා රෝගීන් වන අතර ඔවුන් පත්කරන නිලධාරීන්ද රෝගීන් වීම ගැන පුදුමයක් නොවේ. උසාවියෙන් වැලිකඩට වැලිකඩින් රෝහලට.... (නි)
මහා බැංකු හොරාවත් ඔය විදියටම අල්ලලා හිරේ දැම්මා නම් තමයි නියම යහපාලනයක් වෙන්නේ (නි)
මේවා පටන්ගත්තේ කව්ද කියලා හොයලා බලන්න පළමුව
නියමයි. ලංකාවේ නොවුණ දෙයක් තමයි මේක. දැන් ඉන්න ඇත්තොත් ඔය සෙල්ලම් දාන්නේ බලාගෙන. මොකද තිත්තයගේ වාරය ආවම ඒ අයටත් වැඩ වරදිනවා. (නි)