ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ රංගන ශිල්පි සිරි කුලරත්න(73) අභාවප්‍රාප්ත විය.
සරත්චන්ද්‍ර එදිරිසිංහගේ මාතර ආච්චි චිත්‍රපටියෙන් සහාය අධ්‍යක්ෂකවරයෙක් ලෙස සිනමා ක්ෂේත්‍රයට පැමිණි ඔහු මිල්ටන් මල්ලවආරච්චිගේ පියාපත් සලා ගීතය රචනා කිරීමට දායක විය.
අවසන් කටයුතු හෙට (18) සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණය හැමෝටම පොදුයි. එහෙත් සංසාරය උපදින අපව හා මැරෙන අපවත් අරගෙන දිගු ගමනක් යනවා. එහි කෙළවර නිවන නම්, එය පින්කරන හැම මනුෂ්‍යයෙකුටම හිමිවන සුවිශේෂ භාග්‍යයක්. (නි)
අපි ඔබට නිවන් සුව පතමු! (නි)