බියගම සපුගස්කන්ද ආරක්ෂක මාණ්ඩලික විද්‍යාලයයේ සුබසාධක මධ්‍යස්ථාන ගොඩ නැගිල්ල අද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතින් විවෘත විය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඒ පී ජී කිත්සිරි, ආරක්ෂක සේවා මාණ්ඩලික විද්‍යාලයයේ අණ දෙන නිලධාරී මේජර් ජනරාල් උදය පෙරේරා මහත්වරු ඇතුළු පිරිසක් ද ඊට එක්වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක රාජ්‍ය ඇමතිතුමා මෙලෙස මහත් අභිමානයකින් සිටිනු දැකීම අපිටත් ආඩම්බරයක් (නි)
ඔබට අපෙන් සුබපැතුම්! (නි)