IMG-LOGO

සමහර තරුණ අයට අවබෝධයක් නැහැ මොඩ්ලින් ගැන

2016-11-16-ent-252

නිරූපිකාවක් ලෙස කටයුතු කරන අයේෂා මධුෂානි වෙයි. ඇයගේ නිරූපණ කටයුතු සම්බන්ධයෙන් සහ ඇයගේ නව ආයතනය පිළිබඳව කතාබහ කිරීමට අපත් සමග මෙලෙස එක්විය.

 

මේ දවස්වල තොරතුරු මොනාද කිව්වොත්?

2016-11-16-ent-253මගේ A2Z company කම්පැනි එක් ආරම්භ කළා. ඊට අමතරව කියන්න තියෙන්නේ, පසුගිය දවස්වල පැවැත්වූ පැජන්ට් එක ගැනයි. ලංකාවේ under water fashion show එක්ක තිබ්බා. ඒ තම් ස්කූබා පැජන්ට් එක. එකේ මම තමයි 1st Runnerup සහ Mini Title දෙකක් ලැබුණා. ඒ තමයි, Best talent mini සහ Best under water model

 

A2Z company එකෙන් වෙන දේ ගැන කිව්වොත්?

වෙඩින් ෆන්ෂන්, කම්පැනි ඉවෙන්ට් ඇතුළු සෑම ඉවෙන්ට් කරනවා. ඊට අමතරව මොඩල් කෝර්ඩිනේට් කරනවා. මම තමයි ඒ කම්පැනි එකේ Chairman. එකේ ප්‍රධාන Makeup Artist තමයි යදු රානා.

 

නිරූපණය පැත්තෙන් ජාත්‍යන්තර තරගයක් සඳහා දායක වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

තියෙනවා. හොඳ තරගයක් දෙන්න පුළුවන් එකක් වුණොත් යනවා.

 

අද ලංකාවේ නිරූපණය ගැන මොකද හිතෙන්නේ?

එක පැත්තකින් සතුටුයි. තවත් පැත්තකින් දුකයි. යම් මට්ටමක දියුණුවක් තියෙනවා. ඒ දියුණුව හරි ප්‍රමිතියක් නැහැ.

 

එවැනි තත්ත්වයක් උදා වෙන්න හේතුවක් දකිනවාද?

හේතු කිහිපයක් තියෙනවා. එකක් අපේ නිරූපණ ක්ෂේත්‍රයට හරි වගකිව යුත්තෙක් නැහැ. සමහරක් මේ හරහා මුදල් හම්බකරන් යනවා වැරදි විදිහට. ඇතැම් සමහර තරුණ අයට අවබෝධයක් නැහැ මොඩ්ලින් කියන දේ ගැන.

 

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

බලාපොරොත්තු ගොඩක් තියෙනවා. මේක ඉස්සරහට මගේ කම්පැනි එක හරහා පාසල් 25ක් දේශීය නර්තන සම්ප්‍රදාය සමග නර්තන ප්‍රසංගයක් පවත්වන්න බලාපොරොත්තු වුණා.

 

2016-11-16-ent-251
2016-11-16-ent-250
2016-11-16-ent-249
2016-11-16-ent-244
2016-11-16-ent-245
2016-11-16-ent-246
2016-11-16-ent-247
2016-11-16-ent-248
2016-11-16-ent-243
2016-11-16-ent-242
2016-11-16-ent-241
2016-11-16-ent-240
2016-11-16-ent-239
2016-11-16-ent-238
2016-11-16-ent-237
2016-11-16-ent-236
2016-11-16-ent-235
2016-11-16-ent-234
2016-11-16-ent-233
 



අදහස් (0)

සමහර තරුණ අයට අවබෝධයක් නැහැ මොඩ්ලින් ගැන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 574 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 333 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 496 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site