මේ සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායම සංගීත සංදර්ශන වේදිකාවෙන් බැහැර වෙලා විනෝද වුනු අවස්ථාවක්. මේ වැඩේ තියෙන විශේෂත්වෙ වෙන්නේ ඔවුන් මේ ගයන ගීත සියල්ල සංහල සංගීතයේ අති ජනප්‍රිය ගීත වුනාට ඔවුන් මේ සියල්ල ගයන්නෙ රෙගේ නන්ස්ටොප් එකක් විදියට වීම නිසායි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd