මොනරාගල මැදගම දී කාන්තාවක (65) බසයකට යට වීමෙන් මිය ගිය බව පොලිසිය කියයි.
මීගමුව කිඹූලපිටිය රතිඤ්ඤා කම්හලක ගින්නකින් තරුණයකු (18) තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
මෙරට නිෂ්පාදිත ගිනි අවි තුනක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම දේවල් දැන් දවස ගානේම අහන්න ලැබෙනවා (නි)
ඇයට නිවන් සුව ලැබේවා! (නි)
මාර්ග නීති සඳහා දැඩි පිළිවෙතක් අවශ්‍යයි (නි)
තව ටිකක් දඩ මුදල අඩු කරලා මෙයාලට සහනයක් කරලා දෙමු. (නි)