ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ දී රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය චිත්‍රාන් වික්‍රමසුරිය (56) මුල්‍ය අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මෙතුමාව නිදහස් කරන්න. මෙතුමලා දැනගෙන ඉන්න නැතුව ඇති මහින්ද මහත්තයා කවදාහරි පරදීවි කියලා. එහෙම දැනගෙන හිටියා නම් මෙහෙම දෙයක් කරන්නේ නැහැනේ. නමුත් බලාපොරොත්තු නැති මොහොතක මහින්ද මහත්තයා පරදා වෙන රජයක් පත්වුණා. (නි)
මෙතුමාට කැනඩාවට ඇතුල්වෙන එකත් තහනම් කරලා නේද තිබුනෙ. (නි)
අර බැඳුම්කර වංචාවට නම් කවුරුවත් අත්අඩංගුවට ගන්න එකක් නැහැ නේද. (නි)
බලනකොට මුදල් අවභාවිතා නොකළ කෙනෙක් නැහැනේ (නි)
බැඳුම්කරය නම් ඉතින් එක දෙයක්නේ. අරගොල්ලෝ ඒ වගේ දස දහස් ගානක් දේවල් කරලනේ බලාගෙන යනකොට. (නි)
බලනකොට හොඳයි කියන්න කෙනෙක් නැහැනේ
මේ අය රට නියෝජනය කරන උගතුන් ලෙස සළකන්නේ රට විනාශ කරන්නන්ද? (නි)
මුදල් වංචා කල කිසිම කෙනෙකුට , මේ වනතුරු දඩුමම් නියම කරලත් නැහැ. (ම)
බලන් යනකොට ඔක්කොම හොරුනේ. (බ)
නන්ද හරියටම හරි. හුඟක් නිලධාරින් හිතුවෙ නැහැ මහින්ද පරදියි කියලා. හොල්සේල් එකේ හොරකම් කළා. කොමිස් ගැහුවා. දැන් ඉන්නවා ආයතන ඇතුළට වෙලා ඇටිකෙසෙල් කාපු උගුඩුවො වගේ (නි)
මේ තමා රටට ගහලා තිබුනු හෙණය. ලොකු පොඩි හැමෝම හොරකම් කළා. පොඩි මිනිමා හාෆ්ෂිට් එක හොරකම් කළා. ලොකු මිනිහා කෝටි ගණන් කොමිස් ගැහුවා. මැද අය මධ්‍යම ප්‍රමාණයෙන් හැකිපමණ හොරකම් කළා. රටේ සල්ලි ගෙදර ගෙනිච්චා. (නි)
මෙහෙම එකක් ඇල්ලුවම කියනවා කෝ බැඳුම්කර අයව ඇල්ලුවද කියලා. බැඳුම්කර අයව ඇල්ලුවම ඒ අය අහනවා කෝ අනිත් අයව ඇල්ලුවද කියලා. බැලුවාම කාවවත් අල්ලන්න දඬුවම් දෙන්න බැහැ. දෙපැත්තට ඇද ඇද ඉන්නවා (නි)
දැන් බලනකොට සේරම හොරුනේ රට පාලනය කරලා තියෙන්නේ. (නි)
මොනවද මෙතුමාට තිබුන සුදුසුකම්? (නි)
බලාගෙන යනකොට මහජනතාවත් හිරේ යයිද? (නි)
සදාකාලිකව බලයේ ඉන්න පුළුවන් කියලා හිතාගෙන කරපු වැඩ. (නි)
මෙහෙම ගියොත් යහපාලනයේ අවසානය අතළඟයි (නි)
මේක බැඳුම්කර වංචාවටත් වඩා ලොකුද (නි)
හොරමුලකට රට ඒ දවස්වල බාරදුන්නේ. (බ)
මහජන මුදල් කෑවොත් දෙවියෝ හරි දඬුවම් දෙනවා. කොයිතරම් කෙරුමෝ වුණත් හොරකම් කරලා දවසකට හරි හිරේ යන එකම ඇති (නි)