ඉන්දියාවේ චෙන්නායි සිට හෙරොයින් ගුලි ගිල මෙරටට පැමිණි පුද්ගලයකු (55) අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරින් පවසයි.
ඔහු අතුරුගිරියේ පදිංචිකරුවෙකි. ඔහු ගිල තිබු හෙරොයින් ගුලි 5 ක් ඉවත් කරගෙන ඇති බව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඉවත්කර ගත්තා කියමුකෝ. ඒත් පාවිච්චියට ගන්නේ කොහොමද? මට නම් හිතනකොටත් අප්‍රසන්නයි (නි)
ඉන්දියාවේ පාකිස්තානේ ඇතුළු ආසියාතික රටවල ඉඳලා එන හැමෝම විශේෂ පරීක්ෂණයකට එයාර්පෝට් එකේම ස්කෑන් කරන ක්‍රමයක් ඇති කරන්න ඕනෑ. එතකොට ඔය සියලුම සර්වාංග රෝග වලින් අපිට අපේ ඉදිරි පරම්පරාවට බේරෙන්න හැකියි (නි)