අද බොහෝ ගීත නිර්මාණය වන්නේ ආදරය සහ විරහව පදනම් කර ගනිමිනි. නූතන සමාජය තුළ ඇත්තේ වාණිජකරණය වූ ගීතමය රැල්ලකි. ඒ නිසාම විරහව සහ ආදරය සිල්ලර ලෙස විකිණෙන බව නම් පිළිගත යුතුය. මෙවැනි සමාජයක් තුළ ආදරයේ ධනාත්මක පැතිකඩ පිළිබඳව ගීතයක් ගීතයක් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. එවැනි ගීතයක් පිළිබඳව ගෙන ඒමට අපි සිතුවෙමු.
ටෙහාන් පෙරේරාගේ ගීතයක් වන "උණුහුම" ගීතයේ තෙවැන්න පසුගියදා එළිදැක්විණි. මේ ගීතයේ ප්‍රථම ගීතයට මෙන්ම මෙම ගීතයටද ප්‍රතිචාර හිමිවෙමින් තිබේ. "උණුහුම" යටතේ ගීතය දෙකක් පසුගිය කාලයේ එළිදැක්වූ අතර, මෙය තෙවැනි ගීතය වෙයි. ආදරයට භාෂාවක්ද නොමැති බව සහ ආදරය කිරීමට වයස් භේදයක්ද නොමැති බව මෙහිදී කියා දෙනු ලබයි.
එළිදැක්වූ දිනය - 2016 නොවැම්බර් 11
ගායනය - ටෙහාන් පෙරේරා
පද රචනය - යූ ප්‍රගීත් රාජපක්ෂ
සංගීතය - අශාන් ප්‍රනාන්දු
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ටෙහාන්ගේ අලුත්ම ආදර අන්දරය 'උණුහුම 3'