අනුරාධපුර වෙඩි තැබීමක්: අයෙකුට බරපතලයි
මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ ගල්කුලම ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී ඊයේ (25දා) රාත්රී නාඳුනන තුවක්කු කරුවෙකු සිදු කල වෙඩි තැබීමකින් යතුරු පැදියක ගමන් කල පුද්ගලයකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, වෙඩික්කරු විසින් තුවාලකරු පැමිණි යතුරු පැදිය රැගෙන පලා ගොස් ඇති බවද තිරප්පනේ පොලිසිය පවසයි.