(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ විල්වත්ත ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
දුම්රිය ධාවනය යළි යථා තත්වයට පත් කිරීමට දුම්රිය සේවකයෝ කටයුතු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල..... ඕවා විනාශ වෙන්නම ඕනේ....
1964 ඔක්තෝබරයේදීත් විල්වත්ත රේල් ගේට්ටුව අසලදීත් විශාල දුම්රිය අනතුරක් වුණා.