වැටුප් පරතරය කාන්තාවන්ට වාසිදායකයි
වසර දහයකට පසු ප්රථම වතාවට ස්ත්රී, පුරුෂ සමාජභාවය මත පදනම් වූ වැටුප් පරතරය කාන්තාවන්ට වාසිදායක වී ඇති බවත් එක්සත් රාජධානියේ තරුණ කාන්තාවන් පිරිමින්ට වඩා ස්ටර්ලින් පවුම් 2,200 කට වැඩි වැටුපක් උපයන බවත් එක්සත් රාජධානිය පදනම් කරගත් සී.එස්.ජේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළි වී ඇත.