(අංජුල මහික වීරරත්න)
රටම එකට ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍යවලට සම්බන්ධ සැකකරුවන් 1264ක් ඊයේ (3)දිනය ඇතුළත අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි මෙම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන රට පුරා ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණ මෙසේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd