
(එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ මහජන පුස්තකාලය ඉදිරිපිට අද (4) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ වැඩි වැදී ඇත්තේ අම්බලන්ගොඩ පෝරඹ පදිංචි පනස් හතර හැවිරිදි මාලු ව්‍යාපාරිකයෙකි.
මාලු ව්‍යාපාරිකයා යතුරු පැදියකින් යමින් සිටියදී රතු පැහැති මෝටර් රථයකින් පැමිණි නාදුනන පිරිසක් මේ පුද්ගලයාට වෙඩි තබා බලා ගොස් ඇත.
වෙඩි වැදුණු පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කළ බවත් ඔහුගේ තත්ත්වය බරපතල බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොඩිතුවක්කුගෙ වාහනෙ වත්ද?