ලංකාදීප මැදිරිගිරිය මාධ්යවේදිනිට පහර දෙන්න හදයි
හිසකෙස් කපා නොමැතිව පාසල් ආ සාමාන්‍ය පෙළ සිසුවෙකුට කණට පහරදීමේ සිද්ධියක් මුලික කරගනිමින් මැදිරිගිරිය පාසලක විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව , එම විදුහලේ ඇති වූ සිද්ධියක් වාර්තා කිරීමට ගිය මැදිරිගිරිය ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදිනිය වු චාපා මදුෂානි මහත්මියට මවුපියෝ පිරිසක් පහරදීමට උත්සහ කරමින් ඇගේ රාජකාරියට බාධා කරමින් දැඩි විරෝධයක් එල්ල කළහ.