
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම සේතපොල ප්‍රදේශයෙ හරහා පොලිස් අණ නොතකා අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් පසුපස හඹා ගිය පුත්තලම කොට්ඨාශ අධිවේගි මහා මාර්ග පොලිස් යතුරු පැදි ඒකකයෙ නිළධාරීයකු යතුරු පැදි අනතුරකින් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ බව නොරෝච්චෝල පොලිසිය පැවසිය.
මෙලෙස අනතුරකට ලක්ව ඇත්තේ පුත්තලම කොට්ඨාස පොලිස් මහා මාර්ග යතුරු පැදි ඒකකයේ පොලිසි සැරයන් වරයෙකි.
අධික වේගයෙන් කල්පිටිය දෙසින් පැමිණි මෝටර් රථයකට නවතින ලෙස සංඥා කළ ද අන නොතකා එම මෝටර් රථය ධාවනය කර ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට ඉතාමත් වේගවත් මෝටර් රථ අවශ්‍යයි. මොකද එය ඉතාමත් වැදගත් වෙනවා වර්ථමානයට
අංක එකේ දූෂිත ආයතනය මේ වසරේ පොලිසියලු... අන්න ඒක වෙනස් කරන්නත් වේගවත් වැඩපිළිවෙළක් අවශ්‍යයි.