
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුවට එරෙහිව පොදු විපක්ෂය සංවිධාන කරන " මහා ජන හඬ" ජන රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගී කර වීමට තීරණය කර තිබේ.
මෙම ජන රැළිය නුගේගොඩ දී ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.
ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ හඬ එකතු කිරීමේ පළමු පියවර ලෙස මෙම ජන රැළිය සංවිධාන කරන අතර මෙම රැළියෙන් අනතුරුව අඛණ්ඩව විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වෙමින් ශක්තිමත් වැඩපිළිවෙලක් ලෙස ඉදිරියට යාමට නියමිත බව පොදු විපක්ෂයේ පක්ෂ නායකයෝ ප්‍රකාශ කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා ජයවේවා...
ඔය රැලියට මම හිතන විදිහට එජාපෙ සහ පොහොට්ටුව පමණක් ඒවි. සජබෙත් අනෙක් බොහෝ පක්ෂත් ඕකට නැත.
ආ මේ අර, තාත්ත පාස්කු දවසේ බෝම්බ ගහනවා කිව්වා කියලා පල්ලි නොගිය හාදයා නේද..? තමන් අදහන ආගමේ මිනිස්සු ගැනවත් කරුණාවක් තිබිලා නැද්ද මේ මනුස්සයට..?
මේ මිනිස්සු රට කරලා බංකොලොත් වෙනකම්ම රට කරලා එලෙව්වට පස්සේ ඒත් තියෙන කෑදර කම නැතිවෙලා නැහැ. අවුරුදු පහක් ඉන්නවල්ලකෝ අඩුම ගානේ. අර ගොම්මන්පිල කියන බුරුව තමයි , මැදමුලනේ ජනේලේ එල්ලුන මහින්ද පාරට ගෙනල්ල රනිල්ට 2015 -2020 වැඩක් කරන්න දුන්නේ නැත්තේ . දැන් මේ පාර ආයෙත්.
බේරේ වැවෙන් නාලා තණකොළ ටිකක් කාලා පුන්නක්කු ටිකක් බීල යන්න පුළුවන් සියල්ල සූදානම් නුගේගොඩ රැළියට
රාජපක්ෂලාට විරුද්ධව ජිනීවා ගිය කෙනෙක්.