
(සුජිත් හේවාජුලිගේ)
ඉල්ලීම් කර ඇති විපක්ෂ මන්ත්‍රීවරුන්ට අපරාධ විශ්ලේෂණ වාර්තා පරික්ෂා කිරීමෙන් අනතුරුව පිස්තෝල ලබාදීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.
අදාළ අපරාධ විශ්ලේෂණ වාර්තා අධ්‍යයනය කරමින් සිටින බව පැවැසේ .
ආරක්ෂාව සඳහා පිස්තෝල දෙන්නැයි ඉල්ලා විපක්ෂ මන්ත්‍රීවරුන් 20කට අධික පිරිසක් පාර්ලිමේන්තු මහලේකම්වරියට ලිපි භාරදී අැත
එ් අනුව එම ඉල්ලීම් ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමු කර අැත
කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු තම ආරක්ෂාව සඳහා ගිනි අවි ලබාදෙන්නැයි ඉල්ලීමක් කර නැතැයි වාර්තා වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ආරක්ෂාව ඉල්ලන හොරු රැල නොයෙක් නීති විරෝධි වැඩකරලා ඇති... ඒකයි ඔය රැප් පිස්තෝල ඉල්ලන්නේ, දෙන්න එපා...
ඔච්චර බයනම් දේශපාලනෙන් ඉවත්වෙන්න.
මන්ත්‍රි තනතුරෙන් ඉවත් වෙලා වන වැදුණත් කමක් නැහැ ආරක්ෂාව නම් දෙන්න එපා... ඕකුන් අතර වැඩිහරියක් අපරාධකරුවන් දූෂිතයින් හා මිනීමරුවන්...!
කොහොමත් ආණ්ඩු පක්සේ එවුන්ට තුවක්කු දෙන්න බෑනේ ඔවුන්ගෙන් බහුතරයකට 88/89 අපරාධ චෝදනා තියෙනවනේ යකූ, මේ දවස්වල කොසොල් රජ්ජුරුවන්ගේ හීන හැබැහින් පේනවා...
ආණ්ඩු පක්ෂයේ අය තමයි පිස්තෝල ඉල්ලන්න ඕනෑ මොකද පාතාලයත් එක්ක දැන් ගැටෙන්නේ ඒ ගොල්ලන්. විරුද්ධ පක්ෂවල අය බය නම් දේශපාලනයෙන් ඉවත් වෙන්න...
අද අතුරුගිරියේ Cargills Food City එකට චන්ඩි පාට් දාලා, Cargills එක ඩෝසර් කරනවා කියලා
ආණ්ඩුව අලුතින් පාතාලයක් හදන්න හදන්නේ පිස්ටල් බෙදලා — ජනතාව බඩුම තමයි
වෙඩි තියගෙන මරාගන්න හරි ජනතාවට සේවය කරන අමන තක්කඩි හොරු.