
(අංජුල මහික වීරරත්න)
ජාතික ලොතරැයි මණ්ඩලය 2025 වර්ෂය සඳහා වූ එහි මූලික ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 40 සීමාව මාස 10කින් අත්පත් කර ගැනීමට සමත්වී තිබේ.
2024 වර්ෂයේ සත්‍ය ආදායම රුපියල් බිලියන 37.8 ක් වූ අතර, 2025 වර්ෂයේ මුල් මාස 10 තුල එම ආදායමත්, 2025 වර්ෂයේ ඉලක්කයන් අභිභවා ඉදිරියට ඒමට හැකිවීම සම්බන්ධයෙන් ලොතරැයි මිලදී ගැනීමට දායක වූ සැමට ප්‍රණාමය පුද කරන බව ජාතික ලොතරැයි මණ්ඩලය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ලොකුම ජාතික සූදුව, අතේ මිටේ මුදල් හිඟ වෙනකොට මිනිස්සු හිතනව වාසනාව සියල්ල විසඳයි කියල!
අහිංසක මනුස්සයෙක් අවුරුදු ගණනක් කලින් මැරුණා. මේ අය ඇදුන ලොතරයියකට සල්ලි දුන්නේ නැතුව . අවුරුදු ගණනක් නඩු අහනවා උසාවියක , නඩුව අවසන් වෙන්න කලින්ම ඒ මනුස්සයා මරුණා. මුන් හොරු හොර ටිකට් හිටන් ගහනවා
මෙයාලා බිලියන ගණන් මහජන මුදල් ගද්දී , දිනුම් දෙන්නේ නැතුව අල්ලාගෙන ඉන්න එක තමා හරි නැත්තේ .අඩුම බිලියන 40 ක් හොයනවනම් .එකා බිලියනයක්වත් දිනුම දුන්නනම් මොකද වෙන්නේ.දෙන්නේ ඔවාගේ ආදායම් එලියට එන්නේ .කලින් සභාපති ඉන්න කාලේ මොන තරම් නම් මහජන මුදල් හූරගෙන කැවාද . ඌ අන්තිමේදී හොඳ නත්‍යකුත්. පෙන්නුවා අපිට .මහජන සම්පත , ධන නිධනේ දන් දෙන්න කාලේ හරි .ඒත් තවම අල්ලාගෙන ඉන්නවා .මන් නම් කියන්නේ ටිකට් දිනුම උපරිම මාස තුනක් අල්ලාගෙන ඉදියනම් ඇති.නැත්නම් මිනිස්සුන්ට එපා වෙනවා . දිනුම වැඩි කරන්න .ආදායමට සාපේක්ෂව මිනිස්සුන්ගේ හීන බලාපොරොත්තු වලට සාධාරණයක් කළ යුතුයි .
අපට නම් මේවා ඇහෙනකොටත් හරි හිනා, ආණ්ඩුවේ එක ලොතරැය්යක් තියෙනවා අවුරුදු 5කින් විතර දිනලා නැහැ, මිනිස්සු මෙතරම් ලොතරැයි ගන්නේ ආර්ථික තත්වය දුර්වල නිසයි. ආණ්ඩුවත් ඒ අස්සේ බරපතල පාඩු විඳිමින් ඉන්නවා. ශ්‍රීලන්කන් ආයතනය බිලියන 27ක් සහ ලංවිම බිලියන 13ක් පාඩුයි. මේ ආයතනදෙකම අර හොරා කෑවා කියපු මිනිස්සුන්ගේ කාලේ ලාබයක් ලබපු ආයතන. ඒ මදිවාට ජංගම ගිනුමේත් හිඟයක් ගැන ප්‍රවෘත්තියක් තියෙනවා එහිත් කියන්නේ මාස ගණනාවකින් මේ තත්වය උදාවෙලා කියල. ඉතින් තේරෙනවා නේ රට යන අත ටිකෙන් ටික හැරෙන්නේ තව ආර්ථික අර්බුදයකට කියල. මිනිස්සුන්ගේ ට්‍රිලියන ගණන් බදු අය කරලා ඔය පාඩු වහන්න පුළුවන්. එත් ඒ මුදල් රටේ දියුණුව වෙනුවෙන් යොදවන්න තියෙන සල්ලි!