
(වියලුව වාර්තාකරු)
වරෙන්තු දෙකක් සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රඳවා සිටි පුද්ගලයකු හිටි හැටියේම අසනීප වී කන්දකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා මහියංගනය මුලික රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.
සිද්ධීයෙන් මියගොස් ඇත්තේ මීගහකිවුල 15 කණුව,කිවුල පාර පදිංචි නවරත්න මුදියන්සේලාගේ අජන්ත පුෂ්ප කුමාර, (46) නැමැති අයෙකි.
වරෙන්තුකරු කලෙක සිට හුස්ම ගැනීමේ අපහසුවකින් පෙළි ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ ආගන්තුක සත්කාරය දරාගන්න බැරිවද දන්නෙත් නැහැ.