
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කහතුඩුව අධිවේගී පාළම යට දී අද (3) දහවල් සැහැල්ලු යතුරුපැදියක් පදවාගෙන යමින් සිටි පුද්ගලයෙකු පෞද්ගලික බස් රථයකට යටවී එම ස්ථානයේදීම මියගිය බව කහතුඩුව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා කිනම් ප්‍රදේශයක පදිංචි කවුරුන්දැයි මෙතෙක් හඳුනාගෙන නැත.
මියගිය පුද්ගලයා සැහැල්ලු යබස්තු රථයකට යටවූ පුද්ගලයකුයි මම ස්ථානයේදීම මිය යයිරුපැදියෙන් පොල් ගස් ඕවිට දෙස සිට කහතුඩුව නගරය දෙසට යමින් සිටියදී පිළියන්දල සිට මොරගහහේන දක්වා මගින් රැගෙන යමින් තිබූ පෞද්ගලික බස් රථයට යට වී මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd