(අංජුල මහික වීරරත්න)

රටම එකට ජාතික මෙහෙයුම යටතේ වරෙන්තුකරුවන් 256ක් ඊයේ (2) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පවසයි.

එම මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද විෂ මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් ප්‍රමාණ මෙසේය.