
(සුජිත් හේවාජුලිගේ)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ සංචාරයක නිරතව සිටී.
පෞද්ගලික සංචාරයක් සඳහා ඔහු ඉන්දියාවට මෙසේ ගොස් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.

(සුජිත් හේවාජුලිගේ)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ සංචාරයක නිරතව සිටී.
පෞද්ගලික සංචාරයක් සඳහා ඔහු ඉන්දියාවට මෙසේ ගොස් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න වැඩකුත් නැති එකේ, හිටියත් නිකං වගේ හින්ද, පරිස්සමෙන් ගිහිං එන්න සර්.
බෝට්ටුවෙන් ද ගිහින් තියෙන්නේ...Flight එකේ යන්න බය කෙනෙක් නිසා ඇහුවේ..
ආණ්ඩුවට විරුද්ධව මොකක් හරි අංචියක් අදින්න පුලුවන්ද කියලා බලන්න වෙන්නැති. නැතුව අර දඹදිව වන්දනා කරන්න කියලා හිතුවාද?
තලෙයිමන්නාරම ඉදලා බෝට්ටුවෙන් ද ගියේ...?
බෙහෙත් ටිකකුත් අරගෙනම එන්න.
ජෝකර්..
ජපන් භාෂාවෙන් කතාකරලා පෙන්වන්නද කවුද දන්නේ...?
Telephone එක සාක්කුවේ දමාගෙන ගියා නම්, මෝඩිට call එකක් දීලා අහගන්න තිබුණා නේද, අලියාට පෑගිලා, පුතානෝගේ telephone එක කුඩුපට්ටම් වෙයිද? නැත්නම් ඔය හුචක්කුව අලියා පිටේ තැන්පත් කරගෙන 2029 තරණය කරන්න පුළුවන් වෙයිද කියලා. තිරුපති වන්දනා කරගෙන එන්නත් අමතක කරන්න එපා....
බර කිරන්න ගියා වෙන්නැති