IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හොරණ වෙඩි තැබීමකින් දෙදරු පියෙක් මරුට

(චමිලා අල්විස්)

හොරණ මීවනපලාන සිරිල්ටන්වත්ත ප්‍රදේශයේ පුද්ගලයකු බෝර දොළහේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇති බව හොරණ පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ 45 හැවිරිදි දමිත් පුෂ්පකුමාර නැමැති විවාහක කුලී රැකියාවෙහි නියතු දෙදරු පියෙකි.

මියගිය පුද්ගලයා ඝාතනය කළ පුද්ගලයාගේ අනියම් බිරිඳ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාර ගතව සිට පසුගිය අගෝස්තු 21 වැනි දා ඇප ලබා නැවත නිවසට පැමිණීමෙන් අනතුරුව ඒ සඳහා පලිගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදුකර ඇත.

මියගිය පුද්ගලයා සිය බිරිඳ සමග රාත්‍රී වෙළඳසලකට ගොස් පැමිණෙමින් සිටියදී සැඟවී සිට සැකකරුට වෙඩි තබා ඇති අතර බිම වැටීමෙන් පසු නැවත වෙඩි පහරවල් දෙකක් එල්ල කර ඇති බව මියගිය පුද්ගලයාගේ බිරිඳ පොලිසියට පවසා ඇත.

වෙඩි පහර එල්ල වූ පුද්ගලයා එම ස්ථානයේම මියගොස් ඇති අතර මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් පොලිස් හදිසි දුරකථන අංකයට අමතා වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලිසියට දැන්වීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කරඇත.

 

 



අදහස් (0)

හොරණ වෙඩි තැබීමකින් දෙදරු පියෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site