රඟපාන්න ආසයි ඉදිරියේදී බලමු ස්වාධීන රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කරන ලද 'අවුරුදු කුමරිය' තරග හරහා නිරූපණ ක්ෂේත්රයට පිවිසි ඉරූෂා හිරුණි සමගින් මෙවර 12 July 2016
මාග්‍රට් තැචර්ගෙන් පසු බ්‍රිතාන්‍යයට තවත් ගැහැණියක් තමා බදාදා (13) ඉල්ලා අස්වන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් අද ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රිතාන්‍යයේ නව 11 July 2016
අතරමංවූ කබැල්ලෑවා පින්නවල යයි කුරුණෑගල මකුල්පොත පාලමගම දී අතරමංව සිටියදී සොයාගත් මාස 4 ක් පමණ වයසැති කබැල්ලෑ පැටවකු පිබිදුනගම වනජීවී අඩවි සහකාර කාර්යාලයයට භාරද 11 July 2016
‘රටේ ආර්ථිකය දරුණු අර්බුදයකට මුහුණ දීලා‘ මුදල් අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් නිසා රටේ ආර්ථිකය දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇතැයි ශ්‍රී ලංකාවේ කොමියු 11 July 2016
සරසවි සිසුවාගේ සිරුර ඇඳේ මොරටු සරසවියේ සිසුවෙකුගේ බව කියන මළ සිරුරක් කටුබැද්ද බෝඩිමක ඇඳක් මත තිබී හමු වූ බව පොලිසිය කියයි. 11 July 2016
පුංචි ඡන්දෙට ශ්‍රීලනිප අපේක්ෂකයන් තේරීම අඟහරුවාදා සිට ඉදිරි පළාත් පාලන ඡන්දය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපෙක්ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අඟහරුවාදා (12) ආරම්භ වීමට නියමිතය 11 July 2016
කබැල්ලා හා වල් ඌරු මස් විකුණා දඩ කති ගලගෙදර හෝටලයක, ආපන ශාලාවක හා වෙළඳසලක කබැල්ලා මස් හා වල් ඌරු මස් අලෙවි කළ පිරිසකට දඩ නියම කිරීමට මහනුවර මහේස්ත්‍රාත් චානක කලංසු 11 July 2016
‘පනත සම්මත කරන තුරු බද්ද 11%යි‘ අද පස්වරුවේ සිට නැවත වැට් බදු පනත සම්මත කර ගන්නා තුරු භාණ්ඩ හා සේවාවලට අයකළ හැක්කේ සියයට 11ක වැට් බදු ප්‍රතිශතයක් පමණකැයි රවී කරුණ 11 July 2016
‘ඇතැම් මාධ්‍ය මූලික ආචාරධර්මත් කඩනවා‘ මූලාශ්‍ර විමසීමේ ජනමාධ්‍යයේ මූලික ආචාර ධර්ම බිඳ දමමින් හා කිසිදු වග විභාගයකින් තොරව ප්රවෘත්ති පල කිරීම මගින් සමාජයේ දුර්මත පත 11 July 2016
කුඩු ඇද්දැයි ලාංකිකයෙක් අරාබියේ දී කොටු වෙයි මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකික තරුණයෙකු කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඇරැබ් ටයිම 11 July 2016
විල්පත්තු පෙත්සමට බදියුදීන්ගෙන් විරෝධතා ඉල්ලයි විල්පත්තු වනෝද්‍යානයේ අධිරක්ෂිතය නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට 11 July 2016
‘ඇමැතිකම් නැතිව ජීවත් වෙන්න අමාරුයි වගෙයි‘ ‘අවුරුදු ගණනක් බලයේ සිටි අයට ඇමැතිකම් නැතිව දැන් ජීවත් වෙන්න අමාරුයි. එනිසා මෙවැනි ඡායා කැබිනට්ටුවක් පිහිටුවීම බලය ලබා ගන්න සිහ 11 July 2016
බෙලිහුල්ඔය පැත්තක් ඉරිදා සිට අඳුරේ තද සුළං සමග විදුලි බල මාර්ගයට ගස් කඩා වැටීමෙන් සබරගමු සරසවියේ කොටසකට ද පඹහින්න ගම්මානයේ කොටසකට ඉරිදා සිට විදුලිය නැතැයි ප්‍රදේශව 11 July 2016
උතුරු ආර්ථික මධ්‍යස්ථානයෙන් දෙමළ සන්ධානය දෙකඩවේ උතුරු පළාත් ආර්ථික මධ්‍යස්ථානය ඉදි කළ යුත්තේ වවුනියාව තාන්ඩිකුලමේ නොව ඕමන්තේ බව දෙමළ ජාතික සන්ධානය පැවැත්වූ මත විමසුමෙන් තී 11 July 2016
නාලන්දේ ගුටිකෑ ඇදුරු මාරු කරන්නලු කොළඹ නාලන්දා විද්‍යාලයයේ සිසුන් පිරිසකගෙන් පහර කෑ බව කියන ගුරුවරයා ඇතුළු ගුරුවරුන් පිරිසක් ඉවත් කරන ලෙසට ඉල්ලන ලිපියක් එම පාස 11 July 2016
අලියා පැල පාළු කරයි පොළොන්නරුව ඕනෑගම පැල් රැකීමට ගිය ගොවියෙක් (44) වල් අලි ප්‍රහාරයකින් මිය ගිය බව පොළොන්නරුව පොලිසිය කියයි. 11 July 2016
ගම්මන්පිළගේ පෙත්සම විභාගයට ඕස්ටේ්රලියා ජාතිකයකු තමන්ට එරෙහිව රහස් පොලීසියට සිදු කළැයි කියන ව්‍යාජ පැමිණිල්ලක් මත තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමකට මුහු 11 July 2016
වැට් නීතිය ජූලි මාසයේ සම්මත වන බව රනිල් කියයි වැට් බදු හා ජාතිය ගොඩනැගීමේ බදු පනත ජූලි මාසය අවසන්වීමට පෙර පාර්ලිමේන්තුවේදී නීතිගත වනු ඇතැයි බලාපොරොත්තුවන බව අගමැති රනිල් වික්& 11 July 2016
නාමල් රිමාන්ඩ් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහ 11 July 2016
'විදුහල්පති ආවෙත් නෑ : අත්අඩංගුවට ගත්තෙත් නෑ' විදුහල්පති කාර්යාලයයේ දී ගුරුවරයකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් ගැන කොළඹ නාලන්දා විදුහල්පති බොරැල්ල පොලිසියට අද (11) ඒමට නියමිත 11 July 2016
සරස්වතී පූජාවට අලූත් ගීතයක් ඇය ගැන කතා කරන විට ඇය වටා ගොඩනැගුණු සහ ඇය පෝෂණය වුණු වටපිටාව මහා දැවැන්ත කලා පවුලක් කිව්වොත් වඩාත් නිවැරදියි. සංගීතය සහ නර්තනය කියන 11 July 2016
නාමල් රාජපක්ෂ කොටුව උසාවියට මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර කොළඹ කොටුව මහේස්ත 11 July 2016
‘හොරුන් රකින අයත් ඉන්නවා‘ ‘මහා පරිමාණයෙන් ව්‍යාපාර කරන අය මැති ඇමැතිවරුන් වුණාම ඒ අය නීති රීති පනවනවාට විරුද්ධ වෙනවා පමණක් නොව ඒවා රැකගන්නත් උත්සාහ දරනවා 11 July 2016
වැඩි කළ වැට් බද්දයි අඩු කළ එන්ඩීටී බද්දයි අත්හිටුවයි පෙත්සම් විභාගය අවසන් වනතුරු පසුගිය දා 4%කින් වැඩි කළ වැට් බද්ද සහ 2%කින් අඩු කළ ජාතිය ගොඩනැගීමේ බද්ද ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අතු 11 July 2016
නාමල් අත්අඩංගුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මින් මද වේලාවකට පෙර කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ දී අත්අඩංගුවට ගනු ලැබීය. ගිය රජය ස 11 July 2016
නන්පේරියල් ගින්න තෙවැනි දිනටත් පැතිරේ බලංගොඩ නන්පේරියල් වත්තේ ගින්න අද (11) තෙවැනි දිනටත් නිවා ගත නොහැකි වු බව වතු සේවකයෝ කියති. සැඩ සුළං සමඟ ගින්න ඒ මේ අත පැතිරෙතැයි ද 11 July 2016
ඩිපෝ සේවකයෝ වැඩ වරති මැයි හා ජුනි මාසවල වැටුප් නෙගෙවු බව කියමින් රත්නපුර ලංගම ඩිපෝ සේවකයෝ අද (11) වැඩ වැරූහ. සේවකයෝ 440 දෙනෙක් එහි සිටිති. 11 July 2016
කොතල හිඹුටු රට පන්නන්න බැරිවෙයි අපනය කිරීම සඳහා සූදානම් කර තිබූ බව කියන කොතල හිඹුටු සහිත කන්ටේනරයක් පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලිසය එක්ව අද පෑලියගොඩදී අත්අඩංග 11 July 2016
‘වැට් බද්දට රජයේ වැඩි අවධානය‘ වැට් බදු ඉහළ යෑම අරබයා දිවයිනේ මතුවෙමින් පවතින විරෝධතා රජයේ අවධානය දිනාගැනීමට සමත්ව ඇති බවක් දැකගන්නට ඇත.අඟහරුවාදා පැවැති කැබිනට 11 July 2016
අපි හැමෝම ආදරය හොයන අය මවුපිය උරුමයෙන් කලාව ඇයට උරුම වූවා යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් ඒ කතාවට අභියෝග කරමින් ඇය තමන්ගේ අනන්‍යතාවයක් කලා ක්ෂේත්& 11 July 2016
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025