(නිමන්ති රණසිංහ)
රිමාන්ඩ් භාරයේ සිටි සිය සහෝදරයා බැලීමට හෙරොයින් මිලිග්‍රෑම් 200 ක් සහ කේරල ගංජා ග්‍රෑම් 50 ක් සිය අත් බැගයේ සඟවා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිමේ චෝදනා දෙකකට වරද පිළිගත් කාන්තාවක් (35) බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් සහ රුපියල් විසිදහසක දඩයක් නියම කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.
මෙලෙස සිරදඩුවම් නියම වුයේ මට්ටක්කුලියේ පදිංචි පුල්ලේ ඩිලානි පෙරේරා නැමැත්තියටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් සහෝදරියට, සහෝදරයා එක්ක එක ගෙයිම ඉන්න පුළුවන් නේ ! කෑම බීම එක්ක කුඩු එහෙම මහේස්ත්‍රාත් අධිකරණයට හෝ රට උළු ගෙදරට ගෙන ඒමට ගෙදර තවත් අය ඉන්නවාද ?