( ජවුෆර්කාන්)
මඩකලපුව කුම්බුරුමූලෙයිහි ඉදි කරන මත්පැන් නිෂ්පාදනාගාරයක් ගැන වාර්තා කිරීමට ගිය පී.සසිකරන් හා එන් නිත්තියානන්ද යන මාධ්‍යවේදීන් දෙදෙනාට පහර දී ඇතැයි ඒරාවූර් පොලිසිය පවසයි.
හය දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් තමන් යතුරුපැදියකින් පලා ආ බවත් එම මාධ්‍යවේදීන් දෙදෙනා පොලිසියට පැමිණිලි කර ඇත.
අදාළ මත්පැන් නිෂ්පාදනාගාරය ගැන ප්‍රාදේශීය සංවර්ධන රැස්වීමේදී ද විවාද පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොන්න දෙන්න තිබුනේ ...
මේ මාධ්‍යවේදීන් අනවශ්‍ය ලෙස රටේ අවශ්‍යම කරන නිෂ්පාදනයන්වලට බාදාකිරිම් ගැන කනගාටුයි.දේශපාලන ආශිර්වාදමත කරන මෙම නිෂ්පාදන වැඩවලට බාදාකරන මාධ්‍යවේදීන්ට දැඩි දඞුවම් දියයුතුයි.
එදා අද කියල වෙනසක් නැහැ වගේ. කවුරුත් එක වගේ තමා. බොරු ටිකක් කිව්වා විතරයි
අපේ රටේ දේශපාලුවන් රටේ උන්නතිය වෙනුවෙන් කරන සහ කිරීමට හැකියාව ඇති එකම කර්මාන්තයට අකුල් හෙලන්නට ගිය මාධ්‍යවේදීන්ට හොඳ දඬුවම....
මොකද, ඔය මත්පැන් පෙරන ලොක්ක අදාළ මැති ඇමතියන්ට දුන්න ගාන මාධ්‍යවේදීන්ට පුලුවන්ද දෙන්න? ඒ අහිංසක ඇමති කීයක් හරි දුක් මහන්සියෙන් හම්බ කරගන්න හදන එකට අකුල් හෙලන එකද මාධ්‍ය වේදීන් කල යුත්තේ?