(බිඟුන් මේනක ගමගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (22) බන්ධනාගාරයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කළ බව එහි ආරංචි කියයි.
වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් කරනු ලැබ සිටී.