නව තානාපතිවරු හතරක් ලංකාවට ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ තානාපතිවරු සිව් දෙනෙකු අද (21) පස්වරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනපති මන්දිරයේදී සිය අක්ත 21 July 2016
සීනි කන්ටේනර බ්‍රසීලයෙන් කොකේන් කිලෝ 270ක් සොයා ගත් සීනි කන්ටේනර් ගෙන්වා ඇත්තේ බ්‍රසීලයෙන් බව පොලිසිය කියයි. සොයාගත් කොකේන් තොගය පොලිස් මත්ද්‍රව්‍ය නා 21 July 2016
සීනි කන්ටේනරයෙන් කෝටි 500ක කොකේන් එළියට පෑලියගොඩ ආහාර ගබඩාවකින් කොකේන් කිලෝ 270ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි. ශ්‍රී ලංකාවෙන් සොයා ගත 21 July 2016
කඩප්පුලි කතාවට පොලිස් කොමිසමෙන් අවවාද තමන්ට විරුද්ධ වන මාධ්‍යකරුවන්ට දඩුවම් දෙන හැටි දන්නා බව විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරාගේ ප්‍ර 21 July 2016
පිටකොටුවේ ගින්නක් පිටකොටුවේ මැනිං වෙළෙඳපොළ අසල ගින්නක් හටගත් බව පොලිසිය කියයි. මේ හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇති වී ඇත. ගිනි නිවන හමුදාව ගින්න මැඩප 21 July 2016
රෝම අලි පැටවු රජයේ බරට කර ගහති රජයේ සංවර්ධන වැඩ පිළිවෙළ ඉතාමත් අගය කරන බවත් ප්‍රධාන පක්ෂ දෙකක් එකතුව රටේ ජනතාවගේ සුබ සිද්ධියට හේතුවන බවත් මෙරට වෙහෙර විහාර සහ ජන 21 July 2016
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව බරවා රෝගය තුරන් කළ රටක් වශයෙන් ප්‍රකාශයට පත් කිරිමේ සහතිකය සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය 21 July 2016
‘වර්ජන තීන්දුව ඇමැති අතේ‘ විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් සමග උසස් අධ්‍යාපන ඇමැති සිකුරාදා (22) සාකච්ඡාවකට එකඟවී ඇති බවත් එම සාකච්ඡාවලදී තම ඉල්ලීම් දෙන බවට 21 July 2016
‘චමල්ගේ කකුලෙන් අදින කට්ටියක් ඉන්නවා‘ ‘හොඳ දේශපාලන නායකයෙකු වන හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා බාරගන්නවා නම් , ඇමති තනතුරක් ඕනෑම මෙහොතක දෙන්න ජනාධිපතිතුමා සූදානම් 21 July 2016
එල්ටීටීඊයට මුදල් සැපයීයැයි 13 දෙනකුට නඩු යුද සමයේදී කොටි සංවිධානයට අවි ආයුධ ගැනීම සදහා ජාත්‍යන්තර වශයෙන් ඇමරිකන් ඩොලර් මිලයන ගණනක මුදලක් වංචනිකව රැස්කළ බව කියන එල්ටීටීඊ 21 July 2016
වැට් බද්දේ අසුබ දෑ ඉවත් කරන ඉඟියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලූම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන් 21 July 2016
සම්මුති දීගේ වසර තුනකින් දික්කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර දෑ අවුරුදු සම්මුති ආණ්ඩු ගිවිසුම වසර පහක් දක්වා දික් කරන බව ශ්‍රී ලංකා නිදහස් ප 21 July 2016
‘වීරවංශ ආණ්ඩුව සමඟ ඩීල් ගහලා‘ - ඩිලාන් විදේශ ගමන් බලපත්‍රයක් හේතුවෙන් කුමාර් ගුණරත්නම් මහතා සිරගත වීමටත් විමල් වීරවංශ මහතා සිරගත නොවීමටත් හේතුව විමල් වීරවංශ මහතා රජයේ 21 July 2016
‘උතුරට වෙනම රාජ්‍යයක් ඉල්ලන්න බෑ‘ උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුමක් වශයෙන් වෙනම රාජ්‍යයක් ඉල්ලීමට මෙරට නීතියට අනුව අයිතියක් නොමැති බව දෙම 21 July 2016
රියදුරු නින්දට ගහෙන් බෙහෙත් අධිවේගී මාර්ග භාවිතා කරන රියදුරන්ගෙන් 20%ක් පමණ නිදිමත ගතිය නිසා අනතුරුවලට ලක්වී ඇතැයි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමනාකරු එ 21 July 2016
පිල්ලෙයාන් යළි රිමාන්ඩ් නැගෙනහිර පළාත් හිටපු මහ ඇමැති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන සැප්තැම්බර් 2 දක්වා රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේ 21 July 2016
පරස්පර ක්ෂේත්රයක නියැළුණත් සංගීතට ආදරය කරන හර්ෂ පරස්පර ක්ෂේත්රයන් දෙකක නියැළෙමින් කලා කටයුතු සිදුකරන ඔහු ගායකයෙකු මෙන්ම ගීත රචනා ශිල්පියෙකු ලෙස හැඳින්වීම වරදක් නොවේ. ඔහු 21 July 2016
රිතික්ට කෝටි 550ක ගිවිසුමක් බොලිවුඩයේ "ඛාන්" නළුවන් හැරෙන්නට සුපිරි මට්ටමේ සිටින එකම නළුවා වන රිතික් රෝෂන් එළැඹෙන 2017 වසර සඳහා ඉන්දීය රුපියල් කෝටි 550ක ගිව 21 July 2016
හිටපු සතොස ලොක්කා රිමාන්ඩ් ලක් සතොස සභාපති නලින් ප්‍රනාන්දු ලබන 28 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(21) නියෝග කළාය. 21 July 2016
ගුරුත්වාකර්ෂණයේ මැලියම් පරිසරය රස විඳින්නට නිතර යන්නෙකු නම් දිය ඇලි අසල ගැවසෙන්නෙකු නම් ඔබ අනිවාර්යයෙන්ම දිය ඇලිවල සුන්දරත්වයටත් ආසක්තව ඇති. එසේ දිය ඇලි 21 July 2016
ලෙඩුනට රට පෙරළිය හැකිද? ‘රට පෙරළන්න හදන නායකයන් හිරේ ගියාහම තමයි දන්නේ ඔවුන් ලෙඩුන් බවයි. හම්බන්තොට වරාය පාළු වෙන නිසා මහින්ද රාජපක්ෂ නියෝග කළේ කොළඹට එන 21 July 2016
මහනුවර නිලමේ අලි ප්‍රශ්නයක පැටලෙයි මහනුවර ශ්‍රි දළදා පෙරහැරේ ගමන් ගත් ඇතුන් ගෙන් මිල්ලන්ගොඩ පොඩි රාජා මදකිපී ඇති බැවින් මෙවර මහනුවර ශ්‍රි දළදා පෙරහැරේ ගමන් කිරිමට 21 July 2016
ලබුදූව එච්එන්ඩීඒ සිසුහු විරෝධයේ ලබුදූව උසස් තාක්ෂණ ඩිප්ලෝමා ආයතනයේ (එච්එන්ඩීඒ) සිසුහු තමන්ට නේවාසිගාර පහසුකම් ලබාදී නැතැයි කියමින් අද(21) එම ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණ 21 July 2016
සතොස හිටපු සභාපති අත්අඩංගුවට ජනාධිපතිවරණ සමයේ රජයේ වාහන මැතිවරණ කටයුතු සඳහා යොදා ගත්තැයි සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු කොළඹ අපරාධ විමර්ශන කො 21 July 2016
වින් ඩීසල් සහ දීපිකාගේ ප්රචාරක පටය ළඟදීම හොලිවුඩයේ සුපිරි තරුවක් වන වීන් ඩීසල් සහ බොලිවුඩයේ සරාගී තරුව වන දීපිකා පදුකෝනි රංගනයෙන් දායක වන f xXx: "The Return of Xander Cage" චිත්‍රපටයේ 21 July 2016
ලක් ප්‍රගතිය ගැන යුරෝපය සතුටින් සියලූ අංශයන්ගෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සතුටට පත්වන බව යුරෝපා සංගමය සඳහන් කර සිටියි. එම සංගමයේ ආසියා ‐ පැසිෆික 21 July 2016
කුණු කඳු කඳු කඳ සුරිඳු බිමේ කතරගම ඇසළ මංගල්‍යය පැවැති දින 15දී ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය ටොන් ගණනින් එකතුවී ඇත. එවැනි දෑ පුදබිමේ නොදමන්නැයි මාධ්‍ය 21 July 2016
නඩුවෙනුත් අල්ලස් ගනී විනිසුරුට කියා රුපියල් 12000 ක නඩත්තු මුදල අඩුකර දෙන බව පවසා රුපියල් 4500 ක අල්ලස් ගත් බව කියන පුත්තලම දිසා අධිකරණයේ කළමනාකරණ සහ 21 July 2016
අලි රොෂාන්ගේ හොර ඇතින්න කතරගමදී අහුවෙයි අලි රොෂාන් අනවසරයෙන් අල්ලා ගන්නා ලදැයි කියන ඇතකු කතරගම මහ පෙරහර අවසානයේ වනජීවී භාරයට පත්විය. වසර හයක් වයසැති මෙම ඇත් පැටියා සම් 21 July 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025