(සනත් ගමගේ)
අම්බලන්තොට නගරයේ ජාතිවාදී හැඟීම් ඇති කරවන පෝස්ටර් අලවමින් සිටි බව කියන මහසෝන් බලකායේ යැයි කියාගන්නා දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි.
මොවුන් දෙදෙනා මහනුවර ප්‍රදේශයෙන් මෙම පෝස්ටර් ලබාගෙන ඇති බවද දැනුවත් කිරීමේ වැඩ සටහන් වලට සහභාගී වි ඇති බව ද අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයට නීතියෙන් උපරිම දඬුවම් දිය යුතුයි. මේ වගේ මිනිස්සු නිසා අපි වසර 30ක් දුක් වින්දා.... අපිට ඕනේ සාමකාමී රටක්....
සිංහලයෙක් මොකක් හරි දෙයක් කළොත් ඒක රට කළඹන එකක්. පුලුවන්නම් කාතන්කුඩි ගිහිල්ල ඔය පොලිසියට හරියට රාජකාරී කරන්න කියන්න. සේරම දේවල් සිංහලයටම තමා....
ආගමේ නාමයෙන් විල්පත්තුව විනාශ කරන්නවුන් නොපෙනෙන පොලිසියට තම රට ජාතිය වෙනුවෙන් කතා කරන එකට වෙන දේ හොඳින් දනී...
අපේ රටේ අපේම සහෝදරයෝ මේවාගේ ජාතිවාදී අදහස් දරන එක ගැන හිතද්දී හිතට සෑහෙන දුකයි
අවාසනාව නම් ඕන තරම් ජාතිවාදී හැඟීම් ඇති කරවන හලාල් ෂරියා බැංකු ලංකාව ඉස්ලාම් රජයක් කරන්න බවට ප්‍රසිද්ධියේ කට්ටියක් කියනවා. ඒවාට මුකුත් නැහැ.
එතකොට පොඩි අයට විවාහ වෙන්න දෙන්න කියල පෙළපාලි යන්න පුළුවන් ... පොස්ටර තමා අවුල් ..
මේ පෝස්ටර් වලින් කරන්නේ ජනතාවගේ සිත් තුලට නොසන්සුන්තාවයක් ඇති කිරීමයි. මේවයින් අපේ රටේ කිර්ති නාමය වැනසෙනවා මිස ජනයාට කිසි පලයක් නොවේ. ගැටුමක් ඇති කොට කොල්ලකන අය තමයි ඔය පෝස්ටර් අලවන්නේ
මේක සිංහලයෙක් කරාම වැරදි කියන්නේ වෙන කෙනෙක් කරනම් පොලිසියත් අහක බලාගෙන හැම නීතියම සිංහලයට
කොහොමද ක්ෂණිකව පොළීසිය ක්‍රියාත්මකවු හැටි.හැබැයි ඉතින් ජාතිය සිංහළ නම් තමයි පොලිසියෙත් ක්ෂණික වැඩකිඩ.
කරුමෙක මහත කියන්නේ පොලිසියේ අයත් සිංහල අයටම විරුද්ධව වැඩ කරන එකනෙ ...
උතුරැ නැගෙනහිර බුදු පිලිම කඩපු එවුන් එකෙක් ඇල්ලුවද? සයිටම් සමීරට වෙඩි තියපු එකා උසාවියට භාර වෙන්න ඇවිල්ලවත් ඇල්ලුවද? අනේ අපි නොදන්න සංහිදියාව. ඡන්දෙ තියන්නකෝ වැඩේ කරල පෙන්නන්න.
උතුරේ මහා ඇමති කෙනෙක් නිතරම ජාතිවාදී ඉල්ලීම් ඉල්ලමින් ජාතිවාදී හැගීම් අවුස්සනවා එයා අත්අඩංගුවට නොගන්නේ බය නිසාද
ආගම සහ ජාතිය ගැන දිවි පුදන්නට වගේ කතා කරන බොහෝ දෙන ආගම අනුව කිසි සේත්ම ජීවත් නොවන එමෙන්ම තමාගේම පවුල හෝ අසල වැසියන් සමගවත් යහපත් සබඳතාවක් නැති තක්කඩි වෙති. තමන්ගේ ම අඹු දරුවන් සහෝදර සහෝදරියන් ගැන කැක්කුමක් නැති නරුමයෝද මහා ජාත්යාලකාරයෝ බව පෙන්නුම් කරති.. මෙවැනි හොර තක්කඩින්ට කිසිම අනුකම්පාවක් දැක්විය යුතු නැතආගම හෝ ජාතිය ගැන ඕනවට වඩා කතාකරන උනන්දුවක් දක්වන එකෙක් ඇතොත් එයා බොරුකාරයෙකි!
පොලිසීයේ මහත්වරු සිංහල මිනිස්සුන්ට එහෙම කරනවානම් අනිත් වැරදි වැඩ කරන මුස්ලිම් දෙමල මිනිසුත් හිරේට දන්නා ඕනි
සිංහලයින් තමුන්ගේ ජාතිය වෙනුවෙන් ප්‍රකාශයක් කලොත් ජාතිවාදය,,අන්‍යජාතීන් තමුන්ගේ ජාතිය වෙනුවෙන් ප්‍රකාශ කලොත් ජාත්‍යාලය..මේක අරුමපුදුම නීතියක් නේ . ඡන්දයක් කවදා හරි තියන්න වෙයි නේ,එදාට අපි උගන්වන්නම්කෝ සිංහලයගේ තරම..
ශා.... මරු හෙඩ්ලයින් එක.. මම ඒත් බැලුවා බෝම්බ ලොරියක්වත් ගෙනත්ද කියල.. සිංහලකමට සිංහල අවුරුද්දේ බඩුගන්න සිංහල කඩයකටම යමු.. ඕකනෙ පෝස්ටරේ..
චතුරංග ළමයෝ, තනියමද?
අජිත් වගේ හිතන පුද්ගලයෝ නිසා තමා සිංහලයට මේ කල ගිහින් තියෙන්නේ.
යු අන් පිය ඇවර කලත් සිරිකොතේ ඉතිරි වන්නේ රොකි සහ රනිල් මහත්වරු පමණි අනෙකුත් ජනතාව පෙළ ගැසෙන නිසා චතුරංග තනි නොවනු ඇත