(නිමන්ති රණසිංහ,ජායාරූප - ගයාන් අමරසේකර)
2011 – 2013 වසරවල වත්කම් බැරකම් හෙළි නොකළැයි චෝදනාවට වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතාට රුපියල් තුන්දහසක දඩ මුදලක් නියම කිරිමට කොළඹ අතිරේක මහේස්ත්රාත් අරුණි ආටිගල මහත්මිය අද (6) නියෝග කළාය.
එම දඩය නොගෙවන්නේ නම් මාස 3 ක ලිහිල් සිර දඩුවම් නියම කැරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ රුපියල් 3000 රජයෙන්ම ගෙවල දැම්ම නම් හරිනේ.
අනේ මෙහෙමත් රටක්.
මේසා විශාල මුදලක් කොහොම ගෙවයිද?
නියම ලංකාවක්, නියම නීති, රාජසන්තක කරන්න ඕනේ වත්කම්, මුන් පිස්සු කෙලිනවා අපි සල්ලි එක්ක....
අනේ ඔච්චර ලොකු දඩයක් කොහොමද ගෙවන්නේ ? කිසිම අදායමක් නැහැනේ. අබ සරණයි ශ්රී ලංකා !!!
අම්මෝ එහෙනම් මාස 03ක් සිර දඩුවමට යාවි
ලක්ෂ කීයක වත්කම් ගැන ද මේ කතා කරන්නේ? කියවන හැමෝම බඩ අල්ලාගෙන හිනාවෙන්න.... හොඳ ලොකු විහිළුවක් නේද?
හිනස්සන නිති හදපුවා මේවා මෙවැනි අයට මේවාගේ දඩ නියම කළොත් හැමදාම වැරදි කරයි
රට හින්ස්සන මේ නිති හා දඩ හදපු එකා මොකාද ? වත්කම් හෙළි කරන්න උන්නදු වෙයිද? තවතවත් වැදි කරන්න පෙළබෙයිද? හිතලා බලන්න
ඔය 3000 අය කරගන්න රජයෙන් මහජන මුදල් කොපමණ වියදම් කරන්න ඇතිද ?
පනින රිලවුන්ට ඉනිමන් සපයනවා කියන්නේ මෙව්වට තමයි. බොරුනම් බලන්නකෝ දඬුවම් ඔක්කොම ඉවර වෙලා ගෙදරත් එයි ළඟදීම
මොකා උනත් මේවගේ නීතී හදපු එකානම් නියම ජෝකර් කෙනෙක්,කමක්නැහැ ඉතින් මේක සිරි ලංකාවනේ.
අනේ මේ දුප්පත් දුමින්ද සිල්වා ඔය රුපියල් 3000 කොහොම ගෙවන්නද ? එක අපිට එකතු කරල දෙන්න වේවි
මාර නඩුකාරයෙක්. මාර නීතියක්. පුදුම නීති තියන ලංකාව.
පන්සලට අල්ලපු වත්තේ හොරෙන් පොල් කඩපු අබිලින්ටත් මීට වඩා ලොකු දඩයක් ලැබෙන මේ කාලේදී, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වාට රුපියල් තුන්දහසක දඩ මුදලක් නියමකිරිම ඇත්තෙන්ම ලැජ්ජා විය යුතු නඩු තීන්දුවක් බව නම් නොකියාම බැරිය !!!!
මේක නම් වැරදි පුර්වාදර්ශයක් . අනේ රටට ගිය කලක්.
ඉස්සර පළාතම හොල්ලගෙන හිටපු කෙනාට වෙච්ච දේ? මේ සුදු පුතාට කිරි පොවපු මාමලා ටිකට පුලුවන්නේ කොල්වගේ මේ සල්ලි ටික ගෙවලා දාන්න!!!
අනේ මෙහෙම ලංකාවක්
මෙයා ඡන්දෙකට වියදම් කරනවා කෝටි 300 කට වඩා
මේ දඩයෙන් නම් දුමින්දට ආයේ නැගිටින්න හම්බ වෙන්නේ නැහැ !! පව් නේද ? චන්ද්ර
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්!!!