චිත්‍ර ඇඳීමට හැකිනම්? ඔබටත් චිත්‍ර අඳින්නට හැකි නම් මේ වීඩියෝවේ ඇත්තේ ඔබට අභියෝගයක්. ඔබට චිත්‍ර අඳින්නට නොහැකි නම් මේ වීඩියෝවේ ඇත්තේ ඔබට වඩා සෞන්දර්යා 21 July 2016
පුපුරැස්ස තරුණයෙක් ඉල්ලන් කයි පුපුරැස්ස රජතලාව අටබාගේ ඔයේ මාළු ඇල්ලීම සඳහා තරුණයන් සිව් දෙනකු ඔය අසල විදුලි කනුවට කොකු ගසා ගලායන ජලයට විදුලිය යොදද්දී විදුලිසැර 21 July 2016
කාපට් විකුණන්න ඇවිත් රන් බඩුවලට විදලා දෙල්තොට බෝපිටිය අනුර ඩැනියල් ගමේ නිවසකට පැන රුපියල් ලක්ෂ පහකට අධික වටිනා රත්‍රං බඩු සොරකම් කර පළායමින් සිටි සොරකු අල්ලා ගැනීමට සම 21 July 2016
ෂාරුක්, ආක්ෂේ මුල් දසදෙනා අතරට "ෆෝබ්ස්" සඟරාව විසින් පසුගිය ජූලි 18 වැනිදා නම් කළ මේ වසරේ මේ වනවිට ඉහළ ආදායමක් උපයාගත් නළු නිළියන් අතර මුල් දසදෙනා අතර, නමය හා 21 July 2016
‘අර්ජුන් මහේන්ද්‍රන් කිසිම කමිටුවකට නෑ‘ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන කිසිදු කමිටුවකට පත් කර නැතැයි සංවර්ධන 21 July 2016
ෂෙහානිත් ජාත්‍යන්තරයට යන්න උත්සහ කරනවාලු නිතර වශයෙන් දැන්වීම්වල සහ ගීත රූප රචනාවලට දක්නට ලැබෙන ඇය මේ වනවිට නිවේදිකාවකි. නිරූපණය තුළින් ක්ෂේත්රයට පැමිණි ඇය, මියුසික් ව 21 July 2016
'ඇති තැනකින් සොයා' Official Music Video - on Location Artist - Tharaka Dilhan Music - Chamath Sangeeth Lyrics - Sajith V Chathuranga Video - Chathura Rathnayake | Shenal Maddumage Cast - Oshadi Himasha Chavindi | Supun Weerathunga |Buddhika KaLindu Kariyawasam DOP - Gayan Shanaka Muhandiram Still 21 July 2016
ශෝකී මුහුණක් සෙවිය හැකිද? මේ හුදෙක් මුහුදක රළ නගන අයුරු පටිගත වුණු වීඩියෝවක් යැයි ඔබට කිව හැක. එහෙත් එය එසේ නොවේ. එසේම මෙහි කිසිදු හේතුවකට තොරව මැවෙන ශෝකී මුහු 21 July 2016
සල්මන් ඛාන් බඳිනවාලු 50 වැනි වියේ පසුවන බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට විවාහ වෙන්න අදහසක් පහළ වෙලා. ඔහු ඒ බව මාධ්‍යයට පවසා ඇති අතර, මේ වර්ෂයේ නොවැම්බර් 18 වැන 21 July 2016
මාව නාට්‍යය කිහිපයකින්ම මේ දිනවල දකිනවා එකිනෙකට වෙනස් විවිධ චරිත තුළින් මේ දිනවල ඔබේ ආලින්දයට ගොඩවදින රශිපබා සංදිපනි සමගින් මෙවර "සාරවිට" තරු කතාබහ ආරම්භ කරන්නට අප 21 July 2016
දළඳා තේවාව අස්ගිරියට මහනුවර ශ්‍රි දළදා මාලිගාවේ ශ්‍රි දළඳා තේවාව මල්වතු මහා පාර්ශවයෙන් අද(20) අස්ගිරි පාර්ශවයට පැවැරිණි. තිබ්බටුවාවේ සුමංගල මල්වතු 20 July 2016
මුලින්ම තෝර ගත්තේ ස්ටැන්ලෝලු මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 500කට ආසන්න මුදලක් උපයාගෙන ඇති අලි අබ්බාස්ගේ "සුල්තාන්" චිත්‍රපටයේ සුපිරි නළු සල්මාන් ඛාන් පෙනී 20 July 2016
නාවික හමුදාව ජීවිතයක් බේරයි දකුණු දිග ගැඹු මුහුදේ ධීවර කටයුතුවල යෙදෙමින් සිටියදී රෝගීවූ ධීවරයකු නාවික හමුදාවේ සුරනිමල නෞකාවෙන් ගාල්ලේදී නාවික සැතපුම් 150ක් ද 20 July 2016
නොරොච්චෝලෙන් තව කරච්චලයක් නොරොච්චෝලේ තාප බලාගාරයෙන් ඉවත් කරන ගල් අගුරු කුඩු හා අළු නිසා අවට ගොවි බිම්වලට, නිවාස වලට හානි පැමිණ , පවුල් 300ක් පමණ අසරණ වී ඇති බව 20 July 2016
සූජීව සේනසිංහටත් නොතීසි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ තනතුරු කිහිපයක් වෙනස් කරමින් ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා 20 July 2016
මරණ පරීක්ෂණයට මහේස්ත්‍රාත් බෝට්ටුවෙන් යයි බොල්ගොඩ ගඟේ පාවූ මළ සිරුරක් සම්බන්ධ මූලික පරීක්ෂණය සඳහා කැස්බෑව වැඩබලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය අද (20) පිළියන්දල දෙ 20 July 2016
අයියා මලෝ ගස් අකුරැස්ස විල්පිට දී 2006 ඔක්තෝබර නව වැනි දා බයිසිකල් පොම්පයකින් පහර දී දෙදෙරු පියකු ඝාතනය කළ සහෝදරයන් දෙදෙනකුට මාතර මහාධිකරණ විනිසු 20 July 2016
‘ධීවරයන් නීති විරෝධී වැඩවල‘ මුහුදු යෑමට දෙන බලපත්‍ර යොදා ගනිමින් ධීවරයන් නීති විරෝධි කටයුතුවල යෙදෙන බවට ධීවර අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇතැයි ද එම චෝදනාව 20 July 2016
නාරාහේන්පිට හිටපු ඕඅයිසී ඇප ඉල්ලයි හිටපු සීආර් සහ එෆ්සී කණ්ඩායමේ රග්බි ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුදීන්ගේ ඝාතනයේ තොරතුරු වසන් කළැයි සැකපිට රිමාන්ඩ් කරන සිටින නාරා 20 July 2016
බරවා ගැන බරවා නිවේදනයක් ශ්‍රී ලංකාව බරවා රෝගය තුරන් කළ රටක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කිරීමට නියමිතය. ඊට අදාළ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසියා කලා 20 July 2016
‘යාපනය සිදුවීම සංහිඳියාවට කැළලක්‘ - රෙජිනෝල්ඩ් කුරේ යාපනය විශ්ව විද්‍යාලයේ ඉකුත් 16 වැනිදා ඇතිවූ සිද්ධියෙන් රටේ සංහිඳියා ප්‍රතිපත්තියට මහත් කැළලක් මෙන්ම බාධාවක් ඇතිවූ බවත්, එයින්  20 July 2016
බැසිල් නැතිව මාතර ඉඩම් නඩුව කල් යයි මාතර බ්‍රවුන්ස් හීල්හි අක්කර එක හමාරක පොල් ඉඩමක් මිලදී ගැනීමේ නඩුවක් සම්බන්ධයෙන් ඇප පිට සිටින හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා & 20 July 2016
කත්රිනාගේ මිලියන 4 ෆෑන්ස්ලා පසුගිය ජූලි 16 වැනිදාට යෙදී තිබුණ කත්රිනාගේ සිය 33 වැනි උපන්දිනය දා ඇයගේ "ෆේස්බුක්" ගිණුමට මිලියන 4ක රසික පිරිසක් එක්වර එක්ව ත 20 July 2016
මුහුදේ අසිරිය මහා සාගරයේ අසිරිය කියා පාන්නට මෙම වීඩියෝව තරම් වූ වීඩියෝවක් නැති තරම්. මේ වීඩියෝවෙ ඉහළින්ම සිටින්නේ බෝට්ටුවලින් සිරි නරඹන මිනිසුන 20 July 2016
අමල්ගේ 'විරාමයට පසු' ගායන පරපුරේ පුරුකක් සහ මෙරට ගායන තරුවක් වන අමල් පෙරේරාගේ නවතම ගීතයක් මේ වනවිට එළිදක්වා තිබේ. "විරාමයට පසු" ලෙස නම් කර ඇති ගීතය 20 July 2016
පොලිස් පොතෙන් මඩකලපුව ඒරාවූර්හි බලපත්‍ර නොමැතිව මත් පැන් අලෙවි කළ කාන්තාවක් අත් අඩංගුවට ගෙන ඇති බවට මඩකලපුව මත් ද්‍රව්‍ය මර්දන පොලිසිය කිය 20 July 2016
නීතීඥවරියත් නෑ : සිසුන්ට ඇපත් නෑ නවකවද සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින කැලණිය සරසවියේ සිසුන් අට දෙනාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ ගම්පහ මහාධිකරණ විනි 20 July 2016
ගල් ගහන්න ගිය පළාත් ඇමැතිට ගල් පෙරැළේ දකුණු පළාත් සභාවේ ධීවර ඇමැති ඩී වී උපුල් එම තනතුරින් ඉවත් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තනතුරට පළාත් සභා මන්ත්‍රී එච් 20 July 2016
යාපනය මහා ශිෂ්‍ය සංගම් සභාපතිට ඇප යාපනය විශ්ව විද්‍යාලයයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකාරණයට භාර වූ එම විශ්ව විද්‍යාලයය 20 July 2016
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025