නිරූපණ ක්ෂේත්රය ලස්සන තැනක් මෙවර "සාරවිට" තරු කතාබහ ඇරඹෙන්නේ මේ දිනවල දකින වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා කිහිපයකින්ම ඔබ දකින රශ්මි ප්‍රභා සමගිනි. රූපවා 19 July 2016
දරුඵල ලබන්න ආයුර්වේදයේ උදව් (ආයුර්වේද විශාරද පණ්ඩිත වෛද්‍ය ආර්.ඒ.ඩී.එච්. රණසිංහ) දරුඵල අහිමිවෙන්නේ කාන්තාවන්ගේ දුර්වලකම් නිසාම නොවේ පුරුෂයන්ගේ ද විවිධ දුර 18 July 2016
ප්‍රා ලේකම්ට ගෙම්බර් දැමූ දෙන්නා රිමාන්ඩ් පානදුර ප්‍රාදේශීය ලේකම් කේ.පී.විජේසිරි මහතා ගමන් කළ නිල රථය සිය ජීප් රියෙන් හප්පා පරුෂ වචනයෙන් බැන පහරදීමට තැත් කළ බව කියන සැකකර 18 July 2016
‘ගින්දර නිවිය යුතු ක්‍රමවේද තිබෙනවා‘ ජාතිවාදී දේශපාලන න්යායපත්රවලට හසු නොවී රටක් ලෙස ජීවත් වීම සඳහා ජාතික සමඟිය ගොඩනැගීමට ඒකරාශී වෙන්නැයි සමාජවාදී තරුණ සංගමයේ ජා 18 July 2016
පාලන මිල පාලනය කරන්න රට පුරා වැටලීම් රජය මගින් පාලන මිලක් නියම කොට ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩි මිලට විකුණන වෙළඳසැල් හා වෙළඳුන් ඇල්ලීම සඳහා පාරිභෝගික කටයුතු 18 July 2016
සීනි බද්ද ශත 25ට අඩු කරයි ආනයනික සීනි මත පනවා තිබූ බද්ද අද (18) මධ්‍යම රාත්‍රියේ සිට සත 25ක් දක්වා පහත දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මෙතෙක් ආනයනික සී 18 July 2016
‘කිසි කෙනකුට නීතිය අතට ගන්න බෑ‘ යාපනය සරසවියේ පැවැති නවක සිසුන් පිළිගැනීමේ උත්සවයේදී සිසු දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුවා ප්‍රතිකාර ලබන කොළඹ ජා 18 July 2016
සුරාබදු උසස්වීම් බල රහිත කරයි සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු නියාමකයින් 47 දෙනකු සුරාබදු සැරයන් තනතුරට උසස් කිරීමෙන් සුරාබදු කොමසාරිම් ජනරාල්වරයා විසින් මූල 18 July 2016
නාන්න ගිය දෙන්නා ගහගෙන ගිහින් කැලණි ගඟේ පහළ හංවැල්ලේ දී දියනෑමට බට දැරියක (15) හා දරුවකු (17) දිය පහරට හසුව ගසාගෙන ගිය බව ගැමියෝ කියති. ඔවුන් සොයා කිමිඳුම්කරුවෝ ගඟ ප 18 July 2016
මුතුහෙට්ටිගමත් සාස්තර කියයි ආණ්ඩුවට තව මන්ත්‍රීවරු දහ දෙනකු එකතුවන බව වරාය කටයුතු නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද (18) බද්දේගම අධිකරණයට පැමිණි අව 18 July 2016
වැට් විවාදයත් බස්නාහිරට වැට් බදු නැවත පැනවීම නතර කරන මෙන් ඉල්ලා බස්නාහිර පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජනක වැලිවත්ත මහතා ගෙන ආ යෝජනාවක 18 July 2016
බැසිල් හා දිවිනැගුම හිටපු ලොක්කාත් රිමාන්ඩ් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ අගෝස්තු 01 වැනි දා වන තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහත 18 July 2016
අයියා අත්අඩංගුවට ගනිද්දී නංගී ඇද වැටී රෝහලේ අඟුලානේදී ගංජා සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව මොරටුව ලක්ෂපතිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ 18 July 2016
පොලිස් පොතෙන් උතුරුමැද පළාත් ආයුර්වේද රෝහලේ ස්ථීර නොකළ අනියම් සේවකයන් 80 දෙනෙකු සිටිය දී අලුතින් බඳවාගත් 30 දෙනෙකුට පත්වීම් හා වෙනත් වරප්‍රසාද දු 18 July 2016
එකමුතු පාර කපන්න රෙජිනෝල්ඩ් යාපන සරසවියේ යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ සිසු ගැටුම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල නිලධරයන් හා සිසුන් සමග සාකච්ඡා කිරීමට උතුරු පළාත් 18 July 2016
ළමා කාලයට නැවත ගෙන යන සුපිරි කාටුන් 07ක් කෙනෙකුගේ ළමාකාලය පිළිබඳව කතා කරන්න ගත්තොත් ගොඩක් දෙනෙකුට මතකයන් කියන දේවල් තියෙනවානේ. ඉතිං ඒ අතරින් ගොඩක් අයට තියෙන සුන්දර මත 18 July 2016
‘එපා අවුලුවන්නට ගිනිදැල් ජාතිවාදී‘ සිංහල හා දෙමළ ජනයා මුහුණ දෙන දැවැන්ත ප්‍රශ්න කන්දරාවකට තවමත් විසඳුම් නැතිව තිබෙද්දී උත්සවයක නර්ථනාගංයක් නිසා ඇතිවූ ගැටුමක් උලුප 18 July 2016
‘වත්මන් ලංකාව නව ගමනක් යනවා‘ අදූරදර්ශී දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති වෙනුවට, රටේ සෞභාග්‍යය, ස්ථාවරත්වය සහතික කෙරෙන දිගුකාලීන ආර්ථික වැඩ පිළිවෙළක් සඳහා රටේ ජ 18 July 2016
පියත් රාජපක්ෂට එය ලැබීම ගැන මම අතිශයින්ම සතුටුවනවා ‘‘අපෙ අම්මගෙ වගේම තාත්තගෙ පරම්පරාවේ හැමෝම ගීතයට බෙහෙවින්ම සමීපයි. ප්‍රසිද්ධ අය නොවුවාට ගීතය බෙහෙවින් රස වින්දනය කරන 18 July 2016
අලුත් මුහුණකට ඉඩ කඩ තමන්ගේ පක්ෂයෙ අණට අකීකරැව වැඩ කරන මහ ඇමැති සයිස් මහත්තයකුට ටිකට් එක ඇදෙන්න පක්ෂයෙ නායක කාරකාදීන් තිරය පිටුපස්සෙ ලොකු වැඩ පිළි 18 July 2016
සොනා සින්දු කියන්න පටන් අරන් වසර දෙකකට පසුව නැවතත් "අකිරා" චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාව තුළ දකින්නට ලැබෙන බොලිවුඩයේ ජනප්‍රිය සිනමා නිළි සොනක්ෂි සින 18 July 2016
ඔක්ටපෑඩ් එකෙන් බේස් සෝලෝ එකක් බොහෝ වෙලාවට ලෝකයේ සංගීතය ගැන අපේ අවධානය යොමුවෙනවා වැඩියි. ඒත් ලංකාවේ දක්ෂයෙකුගේ වැඩකට කට්ටියගේ අවධානය යොමුවෙනවා අඩුයි. මේ තියෙන්න 18 July 2016
රැකියා නැති වෙද මහත්වරුන්ට ජවිපෙ තෙල් ගායි තමන්ට රජයේ පත්වීම් ලබා දෙන ලෙස ඉල්ලමින් රැකියා විරහිත ආයුර්වේද උපාධිධාරී වෛද්‍ය සංගමය අද (18) රාජගිරිය ආයුර්වේද රෝහල ඉදිරිපි 18 July 2016
අසු අටකට රතු නිවේදන හයකට නඩු ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන තම ගෙවල් අවට තිබිමට ඉඩ දුන්නැයි කියන මොරටු නිවෙස් හිමියන් හයදෙනෙකුට නඩු පවරා තවත් අසු අටදෙනෙ 18 July 2016
බැසිල් කඩුවෙල උසාවියට දිවිනැගුම අරමුදල් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආර්ථීක සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨා 18 July 2016
‘උදයංග වීරතුංගට වරෙන්තු නෑ‘ රුසියාවේ හිටපු තානාපති මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ සමීප නෑයකු වන උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් 18 July 2016
කිරුළට හිමිකම් නොකීවද තමාගේ ශෛලියකින් ගායනය කළ භාෂි කිරුළට හිමිකම් නොකීවද තමාටම හුරු ශෛලියකින් ගීත ගායනය කළ නිසාම ඇය ගැන බොහෝ දෙනා කතා කළහ. එලෙසින් කතා බහට ලක්වුයේ භාෂි මධුභාෂිණීය. 18 July 2016
නාමල් එළියට : බැසිල් ඇතුළට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කි 18 July 2016
නාමල්ට ඇප : රට යන්නත් බෑ ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් රගර් ප්‍රවර්ධනය සඳහා දුන් බව කියන රුපියල් කෝටි 7ක් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පාර්ලිමේන්ත 18 July 2016
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025