(සෙනරත් බණ්ඩාර )
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැතිර යන වසංගත රෝගයක් තවදුරටත් පැතිරීයාම වළක්වාගැනීම සඳහා විශ්වවිද්‍යාලයේ උපකුපලතිවරයා විසින් අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව අප්‍රේල් 4 වැනිදා රාත්‍රී 12 වන විට සියලුම නේවාසිකාගාර වලින් ඉවත්ව යන ලෙස සිසුන්ට දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහඉලුප්පල්ලමේ තියෙන උප කැම්පස් එකත් වහනවද ඒ ළමයින්ට ලඟම තියෙන නගරය දක්වා ප්‍රවාහන පහසුකම් සපයනවද ?
කොහොමත් ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න අයගෙන් බොහෝ දෙනෙකුට මොලය ඉදිමීමේ රෝගය හැදිලා , සතියකට දෙතුන්වතාවක් ඉගෙනීම පසෙකලා මොකක් හරි හේතුවක් මුල් කරගෙන පාරවල් වල ඉබාගාතේ ඇවිදිනවා
අපිට සයිටම් උනහැදිල හරිම අමාරුයි එය සනීප කරගෙන ඔය ගැන බලන්නම්