බංග්ලාදේශ පිලට එරෙහිව 04 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ප්‍රවීණ වේග පන්දු යවන්නකු වන ලසිත් මාලිංග කැඳවා තිබේ. කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් ද විස්සයි20 සංචිතයෙන් ඉවත්කර තිබේ.
කෙසේවෙතත් ලසිත් මාලිංග මෙම සංචිතයට කැඳවා ඇත්තේ ඔහුගේ ශාරීරික යෝග්‍යතාව අපේක්ෂිත මට්ටමට පවතින්නේනම් පමණි.
කුසල් ජනිත්ගේ ශාරීරික යෝග්‍යතාවය අපේක්ෂිත මට්ටමක නොමැති වේ නම් ඔහු වෙනුවට සඳුන් වීරක්කොඩි සංචිතයට එකතුවනු ඇත.
විස්සයි20 සංචිතය
උපුල් තරංග (නායක), දිල්ෂාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, ලසිත් මාලිංග, සඳුන් වීරක්කොඩි, ඉසුරු උදාන, නුවන් කුලසේකර, දසුන් චානක, විකුම් සංජය, මිලින්ද සිරිවර්ධන, අසේල ගුණරත්න, සීකුගේ ප්‍රසන්න, චාමර කපුගෙදර, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන් සහ ෂෙහාන් ජයසූරිය
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට නිරෝෂන් දික්වැල්ලට මොකද උනේ.