(උපාලි රණවීර)
පුගොඩ කුරුස කණුව හන්දියේ පිහිටි රටබීම අලෙවි හලකට බදාදා (5) රාත්‍රියේ රිවෝල්වරයක් අතැතිව මුහුණු ආවරණය කරගත් හතර දෙනෙකු එහි සේවකයින් බියගන්වා ලාච්චුවක තිබු රුපියල් 210,000ක මුදලක් කොල්ලකාගෙන ගොස් ඇතැයි පුගොඩ පොලිසිය කියයි.
ඔවුන් යතුරු පැදි දෙකකින් කිරිදිවැල දෙසට පලා ගොස් ඇති බව පරීක්ෂණවලදි අනාවරණය වී තිබේ. පුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් විජේසේකර මහතාගේ මෙහෙයවීම මත පරීක්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි විතරයිනේද අරන් තියෙන්නේ? අවුරුද්දට තාම බඩු ගත්තේ නෑ