ජුනි 30 වැනි දා නාරහේන්පිට දී මාධ්‍යවේදී නාමල් ධමයන්ත පෙරේරාට පහර දීම සම්බන්ධයෙන් හමුදා මේජර් ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් 6 දෙනා අප්‍රේල් 12 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසාද් සිල්වා මහතා නියෝග කළේය.
මෙදිනට හදුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වීමට නියමිතය.ඔහු ඔස්ට්‍රේලියාවේ මහකොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය නිලධරයකු ලෙස සේවය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර ප්‍රසිද්ධියේ මාධ්‍යවේදීන්ට පහර දුන්න නාවික හමුදාපතිවරයා ?