'සිවාජි' මිලියන 25ක් නරඹයි අජේ දෙව්ගන් රංගනයෙන් දායක වන "සිවාජි" ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය. එහි ප්රචාරක පටය මේ වනවිට යූටියුබ් ජාලය ඔස්සේ මිලියන 25කට 28 August 2016
'උලත් එකයි පිලත් එකයි' දැන් දිවයින පුරා තරුණ අධ්‍යක්ෂකවරයෙක් වන හර්ෂ උඩකන්දගේ පළමු චිත්‍රපටය වන "උලත් එකයි පිලත් එකයි" දිනයින සිනමාහල් ප්‍රදර්ශනය ආරම්භ කෙරුණි. 28 August 2016
මගේ ලොකුම බලාපොරොත්තුව ගුවන් සේවිකාවක් වෙන එක තමයි මේ දිනවල මියුසික් වීඩියෝ හරහා සහ වෙළෙඳ දැන්වීම් හරහා ක්ෂේත්රයේ කතාබහට ලක්ව ඇති ඇය ශෙහානි පෙරේරාය. ජනප්‍රිය නිළි උදාරි පෙරේර 28 August 2016
පොලිස් පොතෙන් අම්බලන්ගොඩ මාදම්පේ පැරට් හන්දිය ප්‍රදේශයේ දි දුම්රිය මාර්ගය හරහා මාරුවීමට ගිය ධීවර කාර්මියකයකු අද අලුයම දුම්රියට ගැටීමෙන් මි 27 August 2016
යතුරු පැදි දෙකක් ගැටී අයෙක් මරුට: තුනක් රෝහලට එකම දිසාවට ගමන් ගත් යතුරු පැදි දෙකක් අම්බලන්ගොඩ මහාඒදණ්ඩ ප්‍රදේශයේ දී එකට ඇමිණී ගොස් අනතුරට ලක්වීමෙන් සිවු දරු පියකු (39) මියගොස් ත 27 August 2016
මීදුම නුවරඑළිය වහයි. නුවරඑළියේ මේ දිනවල අධික මීදුමක් පවතී.අද අපරභාගයේ දැඩි මීදුම නිසා රියදුරෝ විදුලි පහන් දල්වාගෙන රිය පැදවූහ. 27 August 2016
ෆොටෝ වගේ චිත්‍ර චිත්රවල විප්ලව කරපු ප්‍රවීණයන්ගෙ තාක්ෂණයන්ට අනුව වැඩපෙන්වන එමානුවෙල් දස්කානියෝ මේ කරන්නෙ නියම වැඩක්. ඒ පින්තූර වගේ පේන චිත් 27 August 2016
රෝස මලක පෙතිවල හැඩයට එන ක්‍රීම් අලෙවිකරණය තුළ පවතින දැඩිව අලෙවිකරණයට භාජනය වන, නොයෙක් වූ වැඩ දාන ක්ෂේත්රයක් විදියට රූ අලංකරණ ක්ෂේත්රය දක්වන්න පුළුවන්. මේ වීඩි 27 August 2016
උලත් එකයි පිලත් එකයි මගේ පළමු සිනමා රංගනයයි නිරූපණ ශිල්පිණියක ලෙස කලා ලෝකයට පා තැබූ ඇය වෙළෙඳ දැන්වීම් කලාව, ටෙලිනාට්‍ය, වේදිකාව තුළින් නිතර මුණ ගැසෙන මේ දිනවල කා අතරත් ජනප& 27 August 2016
ෂාහිඩ්ගේ පෙනුම වෙනස් වන ලකුණු ෂාහිඩ් කපූර් රංගනයෙන් දායක වූ Udta Punjab චිත්‍රපටය පිළිබඳව බොහෝ දෙනා කතාබහට ලක්වුණේ ඔහුගේ චරිතය නිසයි. කෙසේ නමුත් ඔහු නවතම චිත්‍රපට 27 August 2016
පත්තර බල්ලා බල්ලන් යනු මිනිසාට ඉතාම කිට්ටුවන්ත සේම මිනිසාගේ පැවැත්මටද විවිධාකාරයෙන් ප්‍රයෝජනවත් වන සත්ත්ව විශේෂයක්. ඒක මෑතක ඔප්පු වෙන සිද්ධ 27 August 2016
තව දෙදෙනෙකුගේ පාස්පෝට් තහනම්? බම්බලපිටිය ව්‍යාපාරික සුලෙයිමාන් ඝාතනය සම්බන්ධයෙන් තවත් ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගේ විදේශ ගමන් බලපත් කිරීමට පොලිසිය සැරසේ. එම ව් 27 August 2016
ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස්මිත්ගෙන් දොස් ජනප්‍රිය නළු විල් ස්මිත් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය, "Suicide Squad" චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. ඒ වෙනුවෙන් පැවැත්වෙන ප 27 August 2016
දැන් හොඳ නළුවො මනින්නෙ කළු කලිසමෙන් දශක දෙකකට අධික කාලයක් ශ්‍රී ලාංකික කලා කෙත පෝෂණය කරමින් රංගන ශිල්පියකු ලෙස සුවිශේෂී දස්කම් ප්‍රකට කළ කංචන කොඩිතුවක්කු මේ දින 27 August 2016
අවුරුදු දෙකහමාරක චිත්‍රයක් මේ අවුරුදු දෙකහාමාරක් තිස්සෙ ඇඳපු චිත්‍රයක් වීම විශේෂයි. මේ චිත්‍රෙ අඳින්නෙ පොඩි එකෙක් වීමත් විශේෂයි. ඒ වගේම මේ මතකයේ හැඩයක් තියා 27 August 2016
ලොරි දෙකක් ගැටී තිදෙනෙකු රෝහලේ. පුත්තලම අනුරාධපුර මාර්ගයේ ලොරි දෙකක් ගැටී එක් ලොරියත් බිම පෙරලී අනෙක් ලොරිය ගහක වැදී සිදු වු අනතුරෙන් තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගත 27 August 2016
ඉරානයෙන් අවුත් හොරකමේ. වෙන්නප්පුව විදේශ මුදල් මාරුකරන ස්ථානයකින් රුපියල් ලක්ෂ හයකට ආසන්න විදේශ මුදල් තොගයක් සොරාගත්බව කියන ඉරාන ජාතිකයන් දෙදෙනෙකු අත්අ 27 August 2016
පේරාදෙණියෙත් ඝාතනයක්. පේරාදෙනිය නානු ඔය ආපන ශාලාවක් තුලදී අද අලුයම පුද්ගලයෙකු වෙඩිතබා මරාදමා ඇතැයි පොලිසිය කියයි. ඔහු මීට පෙර හිටපු ප්‍රභල දේශපාලන ආධාර 27 August 2016
දුල්ලෑව වලව්වට ගොඩවුණු දවස.. වර්තමාන කලා ක්ෂෙත්රය ආලෝකමත් කිරීමට සමත් වූ කලාකාරිණියක් තමයි බුවිනි චාපා දියලගොඩ. තම එකම සහෝදරියගේ අඩිපාරේ යමින් රංග 27 August 2016
ආධා ශර්මා ඇඟ අඩුකරගන්නවාලු බොලිවුඩයේ සරාගී නිළි ආධා ශර්මා "Commando 2" චිත්‍රපටය සඳහා සූදානම් වන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරනවා. 2017 වර්ෂයේදී තිරගත වීමට නියම 27 August 2016
පෙන්ගුයින්ටත් රජ සැළකිලි පෙන්ගුයින් කියන්නෙ මිනිසාට ගොඩක් සමානකම් තියෙන කුරුල්ලෙක්. අයිස් දියවිල්ලත් එක්ක වඳවීමේ තර්ජනයට මුහුණ දීලි ඉන්නව වගේම පෙන්ගුයින 27 August 2016
වල්අලි ප්‍රහාරයෙන් අයෙක් මරුට දහයක් රෝහලට. අද අලුයම කලුවරගස්වැවදී වල් අලි ප්‍රහාරයකින් වෑන් රියක ගමන්ගත් අයෙකු මියගොස් දසදෙනෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කල බව රෝහල් 27 August 2016
පියුමි වේදිකාවෙන් බැස්සේ හිත රිදිලද දන්නෙ නැහැ... පසුගියදා පැවති 2016 ශ්‍රී ලංකා විවාහක රූ රුජන අවසන් තරගයේ ජයග්‍රහණයේ කිරැළ දිනාගන්නට සමත් වුණේ නිරෑපිකාවක හා සිනමා නිළියක වන 27 August 2016
මහින්ද බෙල්ලන්විල බෝධි පූජාවක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා හිටපු ඇමැති ගාමිණී ලොකුගේ යන මහත්වරු අද (26) සවස බෙල්ලන්විල රජමහා විහාරයේ බෝධි පූජාවකට සහභාගී වූහ. බ 26 August 2016
“අපිකා ලේකම් තිත්තවැල්ල නොවේ“ සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ මහලේකම් මනෝ තිත්තවැල්ල මහතා අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ ලේකම්වරයා හෝ 26 August 2016
ගෑස්, ඔයිල් හා ඩීසල් නිෂ්පාදන බද්ද ඉහළට ගෑස්, ඔයිල් හා ඩීසල් සඳහා ලීටරයකට රු. 13.00 ක නිෂ්පාදන බද්දක් පනවා ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ගේ අත්සනින් යුතුව නිකුත් කළ 26 August 2016
අයියාගේ පිහි පහරින් මල්ලී මරුට වැල්ලම්පිටිය කැලණිනදීගම ප්‍රදේශයේ දී අද (26) දහවල් සොහොයුරන් දෙදෙනෙකුගේ බහින්බස් වීමකින් පසු අයියාගේ පිහි පහරින් මල්ලී මරණයට පත් 26 August 2016
සමනල රක්ෂිතයේ මහා ගින්නක්. බෙලිහුල් ඔය හාගල සමනල රක්ෂිතයේ මහා ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.වනජීවී නිලධරයන්ගේ සහයට පොලිසිය යැවු බව වාර්ථා වේ. 26 August 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025