(රොමේෂ් මධුෂංඛ සහ අතුල බංඩාර)
යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ මැදවච්චිය පූනෑව ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් විහාරාධිපති හිමිනමක් නමක් අපවත් වී ඇති අතර රියදුරු ද මිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව මැදවච්චිය පොලීසිය පවසයි.
අනතුරින් අපවත් වී ඇත්තේ පරණ හල්මිල්ලැවේ විහාරාධිපති පෙරිය උළුක්කුලමේ සුනන්ද හිමියන් (36) මිය ගිය ත්‍රී රෝද රථය පැදවූ රියදුරු චමින්ද ධර්මසේන වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් මහජනයා දුරගමන් යන විට ත්‍රී රෝද රථ භාවිතයෙන් වලකිනවා නම් හොඳයි. මේවා නගර වල ටැක්සි සේවා සඳහා පමණයි සුදුසු.... මේවා නිවාස වල භාවිතයට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ, දුප්පතාගේ වාහනේ කියලා අනාරක්ෂිත වාහනයක් මිලදී ගෙන අඹු දරුවන්ගේ ජීවිත අනතුරට ලක් කරන ඒක වටිනවාද?
ඒ කතාව නම් සහතික ඇත්ත.