(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් දේවපුරම් ප්‍රදේශයේ විකිණීම සඳහා සැලසුම් කොට තිබූ රුපියල් ලක්ෂ 75 ක් පමණ වටිනා කේරල ගංජා කිලෝ 60 ක් මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කේරල ගංජා විකුණා රැගෙන යාමට සූදානම් කර තිබූ යතුරු පැදියක් සහ කැබ් රථයක් ද පුදුකුඩිඉරිප්පු පොලීස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25, 37 හා 41 යන වයස් වල වූවන් වන අතර ඔවුන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේම පදිංචිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd