(අජන්ත කුමාර අගලකඩ)
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජනක සුගතදාස මහතා , ජනාධිපති විසින් අද (17) පත් කරනු ලැබීය.
ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වේ. සුගතදාස මහතා සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පරණ එක්කෙනා ගෙදර ගියාද?
අවශ්‍ය වන්නේ නව ක්‍රියාකාරී අමාත්‍යවරයෙක්. ඩෙංගු රට පුරා වසංගතයක් ලෙස පැතිරෙනවා.