(නිමන්ති රණසිංහ)
අකුණු සන්නායකයක් සහ රුපියල් 55000ක රත්‍රන් භාණ්ඩ කොල්ල කෑමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රිමානඩ් භාරයේ සිටින නව දෙනා ජුනි 30 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (15) නියෝග කළේය.
රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගමගේ ධම්මික සංජිව රාජපක්ෂ,දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ගිහාන්ත ලක්ෂාන්,ඩී.එම්. ගයන්ත කුමාර,ජේ.ඒ. නුවන් සසන්ත,ඩී.බී.ජානක මෙලෙස රිමාන්ඩ් කළ පොලිස් නිලධාරින් වෙති.
එස්.ආර්.ආරියරත්න,කේ.මංජුල,පි.ඩි.ශානක,රංග අසේල මෙලෙස රිමාන්ඩ් කළ සිවිල් පුද්ගලයෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd