සේද මාවතෙන් ඇමරිකානු ඩොලර් මතු වෙයි රුපියල් ලක්ෂ හැට හයක් වටිනා විදේශ මුදල් තොගයක් රැගෙන නීති විරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට උත්සහ කළ ඉන්දීය ජාතිකයෙක් කටුනායක බණ් 12 November 2016
කරදියට තනුව හැදුවේ කෝච්චියේදී... රුඟුමෙන් රට නැලැවූ චිත්රෙස්නයන්ගේත් ගැයුමෙන් හද සැනසූ අමරදේවයන්ගේත් පයුරැපාසානයේ රඟමඬල හැඩකළ දමයන්තිය වජිරාය. එදා නල දමයන 12 November 2016
මිරිහානෙන් පැන්න ඉන්දියා ජාතිකයන් පස් දෙනා රිමාන්ඩ් වකුගඩු ජාවාරමට සැකපිට මිරිහාන රැඳවුම් කදවුරේ රඳවා සිටියදී පැන ගොස් සිටිය දී මන්නාරමින් යළි අත්අඩංගුවට ගත් ඉන්දියා ජාතිකයන් 12 November 2016
කළුවංචිකුඩි රෝහලේ සේවක හිඟයක් මඩකලපුව දිස්ත්‍රික්කයේ පැරණි රෝහල්වලින් එකක් වන කළුවන්චිකුඩි මූලික රෝහලේ පවතින සේවක අඩුපාඩු සම්පූර්ණ කරන ලෙස බල කරමින් රෝහල් සු 12 November 2016
ආක්ෂේ දිවාලි සැමරූ හැටි ආක්ෂේ කුමාර් ඔහුගේ පවුලේ උදවියත් සමඟ දිවාලි උත්සවය සැමරුවේ කේප්ටවුන්වලදීය. එහි සිට ආපසු පැමිණි වහාම ඔහු සිය අලූත්ම චිත්‍රපට 12 November 2016
පොළොන්නරු මාධ්‍යවේදියාට පොලිස් ප්‍රහාරයක් අද පුවත්පතේ පොළොන්නරුව ප්‍රාදේශීය මාධවේදී රොෂාන් තුෂාර මහතාට පොලිසියෙන් සිදු කළ බව කියන පහරදීමක් නිසා ඔහු රෝහල්ගත කළ බව 12 November 2016
බැටළු LED චිත්‍රය මේ වීඩියෝව සකසා ඇති ආකාරය දකින ඔබට එහි ක්වන්ටින් ටැරන්ටිනෝ අධ්‍යක්ෂකවරයාගේ සමරූපී ලක්ෂණ දැකිය හැකියි. ඇතැම් විට මෙය නිර්මාණය කළ ප 12 November 2016
"උසාවිය නිහඬයි" චිත්‍රපටයේ සිරගත වූ බිබීශන ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ මහතාගේ උසාවිය නිහඬයි සිනමා නිර්මාණයේ සිරගතවූ සැමියාගේ චරිතය රඟපාමින් ප්‍රධාන භූමිකාව 12 November 2016
පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව අමරදේව සමග අමරණීය මතක මලහිරු බසිනා සැන්දෑ යාමේ ඔබගෙන් සමුගන්නම් අඳුරට ඉඩදී අඳුරේ සැඟවී ඔබගෙන් සමුගෙන මා යන්නම් & 12 November 2016
අධ්‍යාපන ක්‍රමය හෙළා දැකීම ලොව සියලු ක්‍රමවේදයන් සහ උපාංග දිනෙන් දින දියුණු වී තිබුණත් අධ්‍යාපන ක්‍රමය දියුණු නොවීම දැඩි ගැටලුවක්. විවිධ වූ හැකියාවන් සහිත 12 November 2016
ලක්ෂපාන ඇල්ල සේ ගලා හැලෙන්න මෙවර අපගේ සංචාරය සඳහා තෝරාගත්තේ ස්වභාදහමින් අපට රටට උරුම වූ තවත් එක් සුන්දර දියඇල්ලක් නැරඹීමටය. එය බලන්නට මුදලක් අය නොකරන නිසා 12 November 2016
අත්දැකීම් ලබමින් ක්ෂේත්රය තුළ රැඳී සිටින්නට ආසයි ලිහිනි දිලේකා විජේකෝන් නිරූපණ ක්ෂේත්රයට නවකයෙකු වුවද ඉතා සෙමින් ක්ෂේත්රය තුළ දිගු ගමනක් යෑමට සැරසෙන්නීය. ලිහිනිගේ ආගම 12 November 2016
“ගුරු හිඟයට පිළියම් යොදනවා“ පාසල් නිල ඇඳුම් සදහා වවුචර්පත් වංචා දූෂණ සිදුනොවන අකාරයෙන් බෙදාදීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි.පවත 11 November 2016
ජවිපෙ ඡන්දය අයවැයට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය ලබාදෙන බව එහි ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. රජ 11 November 2016
තිස්සගෙන් ප්රතිශෝධන පෙත්සමක් පසුගිය ජනාධිපතිවරණ සමයේ කුට ලේඛන සකස් කිරීම ඇතුළු අධි චෝදනා තුනක් යටතේ නීතීපති පවරා ඇති නඩුව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි 11 November 2016
Iflix වෙතින් නව හින්දි හා දෙමළ වැඩසටහන් රැසක් ලොව ප්‍රමුඛතම අන්තර්ජාල රූපවාහිනි සේවාව වන "iflix" මේ වනවිට නව හින්දි හා දෙමළ චිත්‍රපට හා රූපවාහිනි වැඩසටහන් රැසක් තම වැඩසටන් 11 November 2016
සරාගීව සැමරූ උපන්දිනය ඉලෙනා ඩීකෲ කියන්නේ බොලිවුඩයේ සරාගී තරුවකි. ඇයගේ උපන්දිනය පසුගියදා සැමරිණි. ඉලෙනා මේ උපන්දිනය සමරා ඇත්තේ සාදයක් ලෙස නොව, ඇය වතුර යට 11 November 2016
ක්‍රීඩාවට කැපවීම මේ එංගලන්තයත් බංගලාදේශයත් අතර පැවැති විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ ක්‍රිකට් තරගයක්. එහිදී ඔබට දකින්නට පුළුවන් වෙනවා විශේෂ අවශ් 11 November 2016
මල් පොහොට්ටුව කවදාවත් පිපෙන්නේ නැතිලු මහාචාර්ය ඡී එල් පීරිස් මහතාගේ නායකත්වයෙන් පිහිටුවාගත් පොදු ජන පෙරමුණට ලබාදී ඇති ලාංඡනය වන මල් පොහෝට්ටුව කිසිදා නොපිපෙන බව සෞඛ් 11 November 2016
‘සමෘද්ධි නම වෙනස් වෙන්නේ නෑ‘ සමෘද්ධි ව්‍යාපාරය ‘ජන ඉසුර‘ ලෙස වෙනස් කළ යුතු බවට අයවැය යෝජනා මගින් ප්‍රකාශ වූයේ යැයි සඳහන් මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර යැ 11 November 2016
ජනපති වෙබ් අඩවියට රිංගූ සිසුවා පරිවාසයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වෙබ් අඩවියට හොරෙන් ඇතුළු වූ සැකකාර පාසල් සිසුවා පරිවාස භාරයට පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත 11 November 2016
අපි කට්ට කාලා ආපු නිසා තමයි අද මේ තත්ත්වයේ ඉන්නේ නවපරපුර අතර ජනප්‍රිය ටෙලි නාට්‍යය නළුවෙකු වන අමිල අබේසේකර සමගින් මෙවර "තරුණයා" තරු කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය ටෙලි නාට්‍ය 11 November 2016
Trumpගේ සරාගී බිරිඳ නිල් චිත්‍රපටි නිළියක්ලු? අමෙරිකාවේ ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමත් සමඟ සුරූපී නිරූපිකාවක් වන ඇයගේ බිරිඳ ගැන දැන් වැඩිදෙනා හොයන් 11 November 2016
සුපිරි නළු ලියනාඩෝ යුග දිවියට හොලිවුඩ් පුරයේ පෙම්වතුන්ගේ වෙන්වීම්වලින් පමණක් නොව, විවාහ ජීවිත දෙදරා යෑම්වලින්ද අඩුවක් නැත. 2017 වසරට මංගල සීනු හැඬවෙන පුවතක් ළ 11 November 2016
ශිවන්යගෙ ‘ප‘ යන්නට යටවූ අපේ ටෙලිනාට්‍ය ලිනාට්ය කර්මාන්තයේ ගැටලු ගැන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පසුගිය සැප්තැම්බර් 8 වැනිදා පාර්ලිමේන 11 November 2016
අහසෙ බල්බ් අඩි දෙදහසක් උසැති කුලුනක බල්බයන් මාරු කරන අයුරු ඇති මෙම වීඩියෝව සිත්ගන්නා සුළුයි. සාමාන්‍ය ලෙස නිවසේ විදුලි බුබුළක් වුවත් මාරු කි 11 November 2016
රෝහිත රාජපක්ෂ සහ කාවින්ද්‍යා අධිකාරිගෙන් 'මනු ගුණදම්' අද සමාජය තුළ දැකගත නොහැකි ගුණාංගයක් ලෙස මනුස්සකම දැක්විය හැක. මෙයට කලාව තුළින්වත් ඉඩක් ලැබීම පිළිබඳව ඇත්තේ මතවාදයන්ය. අප අද ජීව 11 November 2016
වව්නියාවේ ඒටීඑම් කොල්ලකරුවෝ හතරක් සැකපිට රාජ්‍ය බැංකුවක ස්වයංක්‍රීය මුදල් යන්ත්‍රයක රහසිගතව කැමරාවක් සවි කර ගනුදෙනුකරුවන්ගේ රහස් අංක පටිගත කර ව්‍යාජ කාඩ්පත් මගින් ඔව 11 November 2016
ජොන්ස්ටන්ට රට යන්න අවසර 2010 සිට 2015 දක්වා කාලයේ වත්කම් හෙළි නොකිරිම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක් නිසා හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට පනතා තිබූ විද 11 November 2016
කේට් වින්ස්ලට් කලකිරීමෙන් කේට් වින්ස්ලට් යනු ජනප්‍රියත්වයෙන් ඉහළටම පැමිණ සිටින නිළියකි. දැනට 41 වැනි වියෙහි පසුවන ඇය අසාර්ථක විවාහ දෙකකින් පසුව නෙඩ් රොක 11 November 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025