‘මේක නොම වම්බටු - නව සුංගම් අයවැයක්‘ “මේ අය - වැය ඉදිරිපත් කරන කොට මම හිතාගෙන හිටියේ අඩුම තරමින් අට වම්බටු-නව සුංගම් අය-වැයක් කියලවත් කියන්න පුළුවන් වේවි කියලයි. නමුත 11 November 2016
වකුගඩු ජාවාරමේ පැනගිය සැකකරුවෝ පහක් කොටුවෙති ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සිදු වූ වකුගඩු ජාවාරම් වලට ප්‍රධානව සම්බන්ධ යැයි සැකකෙරෙන සැකකරුවන් හත් දෙනකු මිරිහාන පොලිස් රැඳව 11 November 2016
භගන්ධරා රෝගයට නිති සුවය විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ මහතා දේශිය වෛද්‍ය ක්‍රමය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන විශේෂ ආයුර්වේද උපාධිය දිනා සිටිය 11 November 2016
ගුවන් සේවිකාවක වෙන්න හීන දකින නිකිනි මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි මේ සොඳුරු යෞවනිය නිරූපණයට අත්පොත් තබමින් එහි හැදෑරීම් කටයුතුවල නිරත වෙමින් සිටින්නීය. සොඳුරු හ 11 November 2016
බ්‍රැඩ් පිට්, ඇන්ජලීනා අතරට තෙවැන්නියක්? බ්‍රැඩ් පිට් සහ ඇන්ජලිනා ජොලී වෙන් වූයේ හොලිවුඩ් පුරයම කලඹාලමිනි. ඔවුන් දෙදෙනාගේ වෙන්වීමට හේතුව මුලදී පැහැදිලි නොවුණත්, මේ වන 11 November 2016
අවුරුදු පහේ විසල් හඬ හින්දි ගීතවල ඇති අසීරු තනු සහ වචන පිළිබඳව ඔබ දන්නවා ඇති. මෙම සටහන වෙන්වන්නේ අවුරුදු පහක් වයසැති කුඩා ගැහැනු දරුවෙකු ගයන හින්දි ගීතය 11 November 2016
සිනමාවට දායක වෙන්න ලැබීම මගේ හීනයක් සඵල වීමක් කෙටි කාලයක් තුළදී රංගන ක්ෂේත්රය තුළ ජනප්‍රිය වූ යොවුන් නිළි වොල්ගා කල්පනී සමගින් මෙවර "තරුණයා" තරු කතාබහ අපි සම්බන්ධ කර ග 11 November 2016
අල්ලස් කොමිසමේ නව අධ්යක්ෂ සරත් ජයමාන්න අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පත් කර ඇත. ජයමාන්න මහතා අද(10) 10 November 2016
ජනතා නියෝජිතයෝ අයවැයෙන් පසු තේ සාදයට එක්වෙති අය වැය ඉදිරිපත් කිරීමෙන් පසු පැවැත්වෙන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය අද (10) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි. අ 10 November 2016
සිසුන් දෙන්නෙක් මහවැලි ගඟට බිලි පොල්ගොල්ල ජලාශයට අසල මහවැලි ගඟේ දියනෑමට ගිය කටුගස්තොට පොල්ගොල්ල මහවැලි විදුහලේ 11 වැනි වසරේ සිසුන් දෙදෙනකු අද (10) දියේ ගිලී මියගොස 10 November 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ අංගොඩ මාර්ගයක් ප්‍රතිසංස්කරණය කිරීමේදී හමුවූ පැරණි අත්බෝම්බයක් යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් නිෂ්ක්‍රීය කළ බව 10 November 2016
රථ වාහන දඩය 2500ට නගී අයවැය යෝජනා ඉදිරිපත් කළ මුදල් ඇමැති රවී කරුණානායක මහතා රථ වාහන සඳහා මෙතෙක් ක්‍රියාත්මක කළ අවම දඩය රුපියල් 2500 දක්වා වැඩි කර ඇතැයි කී 10 November 2016
සෞදියේ මියගිය ලක් කත ගැන පරීක්ෂණයක් සෞදි අරාබියේ රැඳවුම් කඳවුරක සිටිය දී මියගිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පරීක්ෂණයක් පවත්ව 10 November 2016
‘මෙය සාම්ප්‍රදායික අයවැයක් නොවේ‘ තමා අද (10) ඉදිරිපත් කළ 2017 වසරේ අය වැය සුබසාධන කටයුතු සඳහා පමණක් පදනම් වූ සාම්ප්‍රදායික අයවැයකින් තොරවූවක් බව සිය අය වැය කථාව අවසන් 10 November 2016
රවී ගෑස් බස්සයි මෙවර අයවැයෙන් මුං ඇට කිලෝවක් රුපියල් 15 කින් ද , පරිප්පු රුපියල් 10කින් ද, හාල්මැස්සන් රුපියල් 5කින් ද, අර්තාපල් අල රුපියල් 5කින් ද සුද 10 November 2016
සෝහා ස්විස් ගිහින් සායිෆ් අලී ඛාන්ගේ නැඟණිය මෙන් ශර්මිලා තාගෝර්ගේ දියණිය වන සෝහා අලී ඛාන් මේ දිනවල ස්විට්සර්ලන්තයේ නිවාඩුවක් ගත කිරීම සඳහා ගොස 10 November 2016
තබ්ලා වාදනයක් මේ ඉන්දීය ගායිකා දර්ශනා මෙනොන් සමග ඇමෙරිකානු ජාතික තාල භාණ්ඩ වාදක ජෝමි ජෝර්ජ්ගේ සංගීතමය වීඩියෝවක්. ඔහුගේ අතිදක්ෂ තාල භාණ්ඩ වැයීම 10 November 2016
අකිලගේ 'භාව' ගී ප්‍රසංගය ටෙලි නාට්‍ය හා සිනමා නළුවෙකු ලෙස ඔබගේ ආදරය දිනාගත් අකිල සඳකැළුම් මේ දිනවල ගී ප්‍රසංගයක් සංවිධානය කර තිබේ. ඒ රෝගාතුරව සිටින සිය 10 November 2016
අයවැයට සවන් දෙන්න ජනපති පාර්ලිමේන්තුවට මෛත්‍රීපාල සිරිසේන ජනපති 2017 අයවැය කතාවට සවන් දීම සඳහා පාර්ලිමේන්තු සභා ගැබට මිට සුළු මොහොතකට පෙර පැමිණියේය. 10 November 2016
රවී අය වැය අරන් එයි 2017 වසර සඳහා වන අය වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මුදල් ඇමැති රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේය. ශ්&zw 10 November 2016
ගෙවල් කොල්ල කෑ සිව් දෙනෙක් පොලිස් දැලේ ගායන ශිල්පි චාමර රණවකගේ හා දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස 15 කට ආසන්න සංඛ්‍යාවක් බිඳ දේපල සොරා ගත් යුද හමුදා සාමාජිකයෙකු ඇතු 10 November 2016
ළය මඬල උණුවුණා කිරිවල ලේ රහට අම්මේ පොලු මුගුරු පාරට බිඳුණු මුත් ඇටසැකිලි කටුගේ අපේ ඇස්වල කඳුළු දැකලා නොකැඩුවද දීගේ දෙදරලා හඬ නගන බිත්තිය පෙන්නුවිට ආලේ 10 November 2016
‘අයවැයට පෙර මුදල් ඇමැති හමු වුණා‘ මෙවර අයවැයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාදුන් යෝජනා ඊට ඇතුළත් කර ඇතැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශ 10 November 2016
ඩිලානිගේ අමුතුම උපන්දින සාදය ඩිලානි අබේවර්ධන කියන්නේ ලංකාවේ සිනමාවේ ප්‍රසිද්ධ චරිතයක් නේ. ජනප්‍රිය සිනමා නිළියක් වුනත් ඇය මෑත කාලීනව නිර්මාණ සහ ලංකාවේදී ද 10 November 2016
ඌවේ ඉරිදා උදේ උපකාරක පන්ති නවතියි එළැඹෙන වසරේ සිට ඌව පළාතේ ඉරිදා උදයවරුවේ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් ඌව ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා ගෙ 10 November 2016
අයවැයට කැබිනට් අනුමැතිය අද පස්වරු දෙකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 70 වැනි අයවැයට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත 10 November 2016
'කහානි' දෙසැම්බර් මාසයට මේ මස 25 වැනිදාට තිරගත කිරීමට නියමිතව තිබු සංජය ගෝෂ්ගේ ‘කහානි’ දෙවැනි චිත්‍රපටය ඊට සතියකට පසුව එනම් දෙසැම්බර් 02 වැනිදාට තිරගත කර 10 November 2016
ෆෝන් එකෙන් ගිටාර් මේ සීරියස් සංගීත කණ්ඩායමේ නායක ඉනේෂ්ගේ අලුත් වැඩක්. සාමාන්‍යයෙන් ඇති ස්මාට්ෆෝන් ඇප් නිසා ගිටාර් වාදනය ඒ හරහා සිදු කරන්නට අවස්ථාව 10 November 2016
මලලසේකර ශබ්දකෝෂය භාවිත කළාට මලලසේකර ගැන දන්නවාද? සිංහල ජාතිය සන්තක වූ මහරු පඬිරුවනක ලෙසින් ඉංග්‍රීසි, පාලි, සංස්කෘත භාෂා ඇතුළු ලෝක භාෂා අතුරින් භාෂා තිස්තුනක් ලිවීමේ, කියවීමේ 10 November 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025