( නිශාන්ත කුමාර )
ඇද හැලුණූ වර්ෂාවත් සමග බදුල්ල මහියංගන ප්‍රධන මාර්ගයේ ස්ථාන කිහිපයකට පස් සහ ගල් පෙරළීයාමෙන් මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී ඇත.
බදුල්ල මහියංගන මාර්ගයේ පුස්සල්ලාව ප්‍රදේශයේ වේල්ලක තිබූ විශාල ගල් දෙකක් මාර්ගය මතට වැටී ඇති අතර ඒ හේතුවෙන් අද (07) උදෑසන එම ස්ථානයේ එක් මංතීරුවක් මුළුමණීන්ම අවහිර වී තිබිණී.
මීට අමතරව එම මාර්ගයේම 12 වන කිලෝමීටර් කණූව ආසන්නයේද වේල්ලක තිබූ ගල් කිහිපයක් මාර්ගයට පෙරළි තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සයිටම් විරෝධී කලු ගල්